ai mokkda uta wela tiyenne? pissu hadila wage inna hindada?ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑ, ෆිෂ් ඔයිල් බෝතල් ගනන් ගහපු @scurvy පකයට වෙලා තියෙන දේ පේනවනෙ
ඕක ගැන post කීපයක්ම දැක්කා x එකේ. ඔය research එක reliable ද කියලා විස්තර හෙව්වේ නෑ මං. Sample size එක නම් ටිකක්l ලොකුයි හැබැයි. Claude එකෙන් වගේ තව පොඩ්ඩක් අහලා බලන්න research එක ගැන.අපේ තාත්තට ඩිමේන්ෂියා තියෙනවා. ඒ මදිවට මේවත් දෙනවා බන්. හැමදාම එකක් උදේට.
මම අවුරුදු 10 ක වගේ ඉඳලා බොනවාdr ramya pathiraja liwwa fish oil tabletes ban after birth use karnna kiyala masa 3k yanakan. body pain ena welata use karnna kiwwa. wife ta dan hariyata amathaka wenawa. oka da danne na case eka.
dr ramya pathiraja liwwa fish oil tabletes ban after birth use karnna kiyala masa 3k yanakan. body pain ena welata use karnna kiwwa. wife ta dan hariyata amathaka wenawa. oka da danne na case eka.