Fitch Rating නොකළ ප්‍රකාශය

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එතනත් කියන්නේ ෆිච් රේටින් වලින් එහෙම දෙයක් කරේ නෑ කියලනේ​

    එතන කියන්නෙ රේට් එක 280 / 300 වෙනවා කියල ගුපියො කියන අනාවැකිත් පදනමක් නෑ කියන එක.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතන කියන්නෙ රේට් එක 280 / 300 වෙනවා කියල ගුපියො කියන අනාවැකිත් පදනමක් නෑ කියන එක.

    ඔව් එක අනිවා පදනමක් නෑ. එහෙම වෙනව නම් හොඳයි... හැබැයි කියන්න බෑ​

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,869
    113
    ඇමෙරිකාවේ කඩන් වැටෙන බැංකු fitch දේවතාවට පෙනුනේ නෑනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    කොහේදෝ යන හිගන සිංගප්පූරු සමාගමක් කියපු රෙද්දක් නේ මේ ජෙප්පෝ අල්ලාගෙන මැරෙන්න යන්නේ
    Fitch Rating ලු 🤣
     
    • Haha
    Reactions: hirashgeff