හරි උබ අවදානෙන් හිටියා කියල උබ මොකක්ද කරන්නේ මචන්?Fake නෙමෙයි Guys!
Source: https://www.fitchratings.com/research/banks/fitch-downgrades-10-sri-lankan-banks-ratings-12-01-2023
But "A" කියන්නෙ තාමත් Good Standing එකක්. ඒ හින්දා ලොකුවට බය වෙන්න ඕනෙ නෑ. හැබැයි අවධානෙන් ඉන්න වෙනවා ඉස්සරහට. මෙහෙම ගිහින් Back to Track එන්නත් ඉඩ තියනවා. රට Default වුනා වගේ Down වෙන්නත් ඉඩක් තියනවා.![]()
රටේ බංකොලොත් කම උබට හදන්න පුලුවන්ද?
උබේ දැන් තියන බැංකුවෙන් අරන් වෙන එකක දාන්නද?
ඕකට තමා මචන් රට බංකොලොත් කියන්නේ. දැන් එකේ ගැට්ටේ ඉන්නේ
සැකයක් තියනවා ඉතින් මාරු මිඩියා එකක්නේ ගිහින් තියෙන්නේ

------ Post added on Jan 13, 2023 at 1:36 PM
