Fitch Ratings මෙරට බැංකු 10ක් බංකොලොත් ගැට්ටට පහත දමයි.. BOC, Peoples ඒ අතරයි..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Fake නෙමෙයි Guys! :no:
    Source: https://www.fitchratings.com/research/banks/fitch-downgrades-10-sri-lankan-banks-ratings-12-01-2023

    But "A" කියන්නෙ තාමත් Good Standing එකක්. ඒ හින්දා ලොකුවට බය වෙන්න ඕනෙ නෑ. හැබැයි අවධානෙන් ඉන්න වෙනවා ඉස්සරහට. මෙහෙම ගිහින් Back to Track එන්නත් ඉඩ තියනවා. රට Default වුනා වගේ Down වෙන්නත් ඉඩක් තියනවා. :baffled:
    හරි උබ අවදානෙන් හිටියා කියල උබ මොකක්ද කරන්නේ මචන්?
    රටේ බංකොලොත් කම උබට හදන්න පුලුවන්ද?
    උබේ දැන් තියන බැංකුවෙන් අරන් වෙන එකක දාන්නද?
    ඕකට තමා මචන් රට බංකොලොත් කියන්නේ. දැන් එකේ ගැට්ටේ ඉන්නේ

    සැකයක් තියනවා ඉතින් මාරු මිඩියා එකක්නේ ගිහින් තියෙන්නේ :lol: :lol:
    ------ Post added on Jan 13, 2023 at 1:36 PM
     
    Invalid

    Member
    Jan 9, 2023
    15
    23
    3
    හරි උබ අවදානෙන් හිටියා කියල උබ මොකක්ද කරන්නේ මචන්?
    රටේ බංකොලොත් කම උබට හදන්න පුලුවන්ද?
    උබේ දැන් තියන බැංකුවෙන් අරන් වෙන එකක දාන්නද?
    ඕකට තමා මචන් රට බංකොලොත් කියන්නේ. දැන් එකේ ගැට්ටේ ඉන්නේ

    එකගයි. අපිට කරන්න තියෙන්නෙ බලන් ඉන්න තමයි. හැබැයි ඔක්කොම කලබල වෙලා Banks වල සල්ලි Withdraw කරන්න ගත්තොත් Bank run එකක් ඇවිත් සැහෙන්න ලොකු අවුලක් වෙනවා. ඒ හින්දයි මම කිව්වෙ තාම බය වෙලා සල්ලි අදින්න තරම් අවදානමක් නෑ කියලා. ඔක්කොම බිත්තර ටික එක Bucket එකක දාන්න එපා කිව්වා වගේ එක Bank එකක ඔක්කොම සල්ලි නොදා Main Account එකකට සල්ලි අරන් ඒකෙන් තව Bank එකකට දෙකකට කොටසක් Transfer කරලා තියන එක කොයිකටත් හොදයි. Long term FD දාන එකත් අවදානම් වැඩක් වෙන්න පුළුවන් ඉස්සරහට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එකගයි. අපිට කරන්න තියෙන්නෙ බලන් ඉන්න තමයි. හැබැයි ඔක්කොම කලබල වෙලා Banks වල සල්ලි Withdraw කරන්න ගත්තොත් Bank run එකක් ඇවිත් සැහෙන්න ලොකු අවුලක් වෙනවා. ඒ හින්දයි මම කිව්වෙ තාම බය වෙලා සල්ලි අදින්න තරම් අවදානමක් නෑ කියලා. ඔක්කොම බිත්තර ටික එක Bucket එකක දාන්න එපා කිව්වා වගේ එක Bank එකක ඔක්කොම සල්ලි නොදා Main Account එකකට සල්ලි අරන් ඒකෙන් තව Bank එකකට දෙකකට කොටසක් Transfer කරලා තියන එක කොයිකටත් හොදයි. Long term FD දාන එකත් අවදානම් වැඩක් වෙන්න පුළුවන් ඉස්සරහට.
    ඕක බන් කොමත් වෙනවා. මේ වගේ නිව්ස් වල බේස් එක ඕක.
    මේක ලොකු ප්ලැන් එකක පොඩි කැලි වෙන්න පුළුවන්. ඒ ප්ලැන් එක පිටට ලීක වෙනකන් දන්නේ නැ මොකක්ද කියල
    මේ හදිස්සියේ කැනඩාවෙන් රාජපක්ෂලාට මොකක්ද තහංචියක් දැම්මා.
    අපි හිතන්නේ ඕකට ඔහොමම වෙන්න ඕනේ කියල. එක නෙමේ එකෙන් මෙහෙ අව්ස්සන්න දාන්නේ.
     
    • Wow
    Reactions: Invalid