fitness trainer කෙනෙක් recommend කරන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    9,055
    10,987
    113
    කරන රස්සාව එක්ක කිසිම ව්‍යායාමයක් නෑ.. බඩ දාලා දැන් බොඩි එක දොන්ත බබක්කා වගේ... මම කාලයක් ජිම් ගියා, කොරොනා එක්ක වැඩේ මිස් උනා.

    ආයිත් පටන් ගන්න බැලුවෙ, සීන් එක තමා ජිම් එකේ එකාටත් ලොකු දැනුමක් නෑ වගේ, ඌ මට කන්න බොන්න ඕනි දේ කියන්නෙත් නෑ. ඒ නිසා මම බැලුවෙ හරි තැනකින් ඇඩ්වයිස් අරන් පොඩ්ඩක් ඇඟ හදාගන්න. :rofl:

    මම දැකලා තියේ ගොඩක් උන් WhatsApp වලින් train කරන සීන් එකක්. උන්ට එතකොට බොඩි එකේ photos යවලද බන් සීන් එක කරන්න වෙන්නෙ , ඒක නිකන් සෙට් නෑ නෑ වගේ.. :rofl:

    රත්නපුර - අවිස්සාවෙල්ල අවට ඉන්න හොඳ කෙනෙක් දන්නවද, එහෙම නැත්නම් හොඳ එකෙක් recommend කරපන්කො
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    82,022
    2
    67,495
    113
    Kandy ♕
    Scurvy හොඳයි
    wala.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,885
    7,218
    113
    Mamann aran na
    Yohan Seth kiyana pora hdi wage hitenawa. Minihage YT videos wala kata krn widiha set matann.

     

    HmNRazor

    Well-known member
  • @HmNRazor

    Me inne, aduwata coach karayi me buwaa 🙄
    ඔයාට සෙඩියුල් දෙන්නෙ නෑ 🥴

    සල්ලි නම් ගන්නේ නෑ ඉතින් කිරියේ inbox දාන උන්ට, නිකන් කියල දෙනවා මම දාන්න දේවල් සමහර උන්ට නිකන් සෙඩියුල් එහෙමත් හදලා දුන්නා! අර නහය නැති එකාට 👃🐽 පොඩි මීල් ප්ලැන් එකකකුත් දුන්නා නිකම්! ;-)

    Highly Recommended
    👃🐽 🥴
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    9,157
    1
    17,218
    113
    @tupac97

    gedaratama awilla training karanawalau
    ඔව් ටුපක් සර් හොඳයි කියල ගොඩක් අය කියනව.. එක එක positions වලින් exercise කරවනවාලු.. අන්තිමට බොඩි මසාජ් එකකුයි blowjob එකකුයිත් දීලා ලු daily session එක ෆිනිෂ් කරන්නෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    26,843
    26,434
    113
    ඔව් ටුපක් සර් හොඳයි කියල ගොඩක් අය කියනව.. එක එක positions වලින් exercise කරවනවාලු.. අන්තිමට බොඩි මසාජ් එකකුයි blowjob එකකුයිත් දීලා ලු daily session එක ෆිනිෂ් කරන්නෙ
    @tupac97 mehe waren
     
    • Love
    Reactions: Kalegana