කරන රස්සාව එක්ක කිසිම ව්‍යායාමයක් නෑ.. බඩ දාලා දැන් බොඩි එක දොන්ත බබක්කා වගේ... මම කාලයක් ජිම් ගියා, කොරොනා එක්ක වැඩේ මිස් උනා.
ආයිත් පටන් ගන්න බැලුවෙ, සීන් එක තමා ජිම් එකේ එකාටත් ලොකු දැනුමක් නෑ වගේ, ඌ මට කන්න බොන්න ඕනි දේ කියන්නෙත් නෑ. ඒ නිසා මම බැලුවෙ හරි තැනකින් ඇඩ්වයිස් අරන් පොඩ්ඩක් ඇඟ හදාගන්න.
මම දැකලා තියේ ගොඩක් උන් WhatsApp වලින් train කරන සීන් එකක්. උන්ට එතකොට බොඩි එකේ photos යවලද බන් සීන් එක කරන්න වෙන්නෙ , ඒක නිකන් සෙට් නෑ නෑ වගේ..
රත්නපුර - අවිස්සාවෙල්ල අවට ඉන්න හොඳ කෙනෙක් දන්නවද, එහෙම නැත්නම් හොඳ එකෙක් recommend කරපන්කො