Fitting Rooms wala Hidden Camera
Source:- Internet
Source:- Internet




mewa gena kalin posts daapu un den okkoma wage ban wela ban![]()

මම මේ පොස්ට් එක දැම්මේ විහින් වෙන්දේසි වෙන කෙල්ලෝ වෙනුවෙන් නෙමේ.
මේ පොස්ට් එක දාපු එකෙන් මේ වගේ දේවල් වලට නොදැනුවත් කමින් අහුවෙන්න ගිය එක කෙල්ලෙක් හරි බේරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්...![]()



ඇයි බන් මේ උඹට රිදිල තියෙන්නේ? යකෝ පරිස්සන් වෙන්න දෙයක් කිව්වම උඹට අදාල නැත්නන් කටයි පුකයි වහන් හිටපන්. මේක වැදගත් වෙන අයත් ඉන්නව.
අනිවා මචං...
සිරා කතාව....
බොහොම ස්තුතියි දැනුවත් කරාට....
අපිටත් සහෝදරියෝ ඉන්නවානේ..
දැන් කාලේ යන යන තැන්වල කැමරා බං...
මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන..
පොර කිවා එතන ලොක්ක හොටෙල් එකට එන හනිමුන් කපල් වීඩියෝ කරනවලු
කෙනෙකුගේ අති පෞද්ගලික ජීවිතය ඒ විදියට නිකන්ම සේල් වෙන එක කොච්චර අපරාධයක්ද?
ළඟදීම හොටෙල් අයිතිකාරයට කූරු ගණන කරන්න වැඩ සිද්ධ කරලා තියෙන්නේ...![]()
math ubata ekagai yaluwa..
meken eka jiwithayak hari gelawenawanam..kochchara hodada
muge ahawal eka kapanna epei ban..ai yako.bedapu unta nidahase e wedewath karaganna plz 1k nedda lankawe den..ewath video karanawada..
sakkili minissu


කියලා වැඩක් නෑ බං ..තිරිසන්නු.....
උඹලත් තම තමන්ගේ හනිමුන් වලදී සේරටම කලින් වටපිටේ කැමරා තියෙනවද කියලා චෙක් කර ගනින්...![]()
