පිස්සු හු*** නීති බන් ලන්කාවෙ හතියෙන්නෙ
Death Penalty එනකන් ඉතින් මෙහෙම තමයි +6



ගමයා මම ඔයාගේ ත්රෙඅඩ් හැම එකක්ම බැලුව අද . ටිකක් කෙල්ලන්ගේ ත්‍රෙඩ් නම් හුගක් තියෙනවා නේ. සරාගිම සමාජිකයම තමා ඉතින්
එත් මම දැක්ක වාහන ගැන... ජෝක්ස් ....... ලස්සන තැන්. වගේ දේවලුත් දාල තියෙනවා. ඔයාගේ හැම දෙයකම ලොකු විවිදත්වයක් තියෙනවා....
කව්රු මොනවා කිව්වත් ඔයා මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන දේ හුගක් ඇත්ත.
කෙල්ලෙක් විදියට සමහර වෙලාවට අපිටත් ඔලුව උස්සල කතා කරන්න බැරි ඕනෑතරම් දේවල් තියෙනවා. තියෙන ලජ්ජාවට කට වහගෙන හිටියත් පුළු පුළුවන් විදියට හැම දෙයකටම විරුද්දත්වය දක්වනවා.
ඔයාගේ සමාජ මෙහෙවර දිගටම කරගෙන යන්න. කොහොමත් ඔයාගේ ත්‍රෙඩ් එළකිරි එකේ කතාබහට ලක්වෙනවා. (දාන කෙල්ලන්ගේ ෆොටෝස් නිසා)
හුගක් ස්තුති දැනුවත් කලාට

විහින් මාර්කෙට් වෙන අය ගැන වැඩක් නැ...... නොදැනුවත් කමෙන් මේවට බිලිවෙන අහිංසක ජීවතයක් බේරාගමු. එවැනි දෙයක් දැක්කොත් දෙපාරක් නොසිතාම නැගී සිටිමු.
මගේ අවවාදය නම් කවදාවත් බලෙන් ආතල් ගන්න යන්න එපා. එහෙම ආතල් දෙන අය හිටියට හැම කෙනාම එහම නැ මචන්.

අනිවා මචං...
සිරා කතාව....
බොහොම ස්තුතියි දැනුවත් කරාට....
අපිටත් සහෝදරියෝ ඉන්නවානේ..
දැන් කාලේ යන යන තැන්වල කැමරා බං...
මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන..
පොර කිවා එතන ලොක්ක හොටෙල් එකට එන හනිමුන් කපල් වීඩියෝ කරනවලු
කෙනෙකුගේ අති පෞද්ගලික ජීවිතය ඒ විදියට නිකන්ම සේල් වෙන එක කොච්චර අපරාධයක්ද?
ළඟදීම හොටෙල් අයිතිකාරයට කූරු ගණන කරන්න වැඩ සිද්ධ කරලා තියෙන්නේ...![]()


මම මේ පොස්ට් එක දැම්මේ විහින් වෙන්දේසි වෙන කෙල්ලෝ වෙනුවෙන් නෙමේ.
මේ පොස්ට් එක දාපු එකෙන් මේ වගේ දේවල් වලට නොදැනුවත් කමින් අහුවෙන්න ගිය එක කෙල්ලෙක් හරි බේරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්...![]()