Fitting Rooms wala Hidden Camera

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,795
    113
    40
    හත් ඉලව්වෙ!
    මම මේ පොස්ට් එක දැම්මේ විහින් වෙන්දේසි වෙන කෙල්ලෝ වෙනුවෙන් නෙමේ.
    මේ පොස්ට් එක දාපු එකෙන් මේ වගේ දේවල් වලට නොදැනුවත් කමින් අහුවෙන්න ගිය එක කෙල්ලෙක් හරි බේරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්...:yes:

    anna hari...:yes: api mokatada ban oya wihin keli wenna hadana kellonta upades denne...:D

    ahinsaka honda gathiguna thiyena lejja baya ethuwa wedagath widiyata inna kellekuta misak keli walata rate loke wena dewal gena upades/udaw denna oni nehe...:yes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මම මේ පොස්ට් එක දැම්මේ විහින් වෙන්දේසි වෙන කෙල්ලෝ වෙනුවෙන් නෙමේ.
    මේ පොස්ට් එක දාපු එකෙන් මේ වගේ දේවල් වලට නොදැනුවත් කමින් අහුවෙන්න ගිය එක කෙල්ලෙක් හරි බේරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්...:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1456186
    :yes::yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමාජ යතාර්තය මෙක තමා
    අනෙ ඇත්තට දැන් සමාජෙට වෙලා තියන දෙයක් මිනිස්සුන්ගෙ තියන ලිංගික අසහනෙ පොඩි ලමයි දූෂන කෙස් වලින්ම ඔප්පු වෙනවා
    ගොඩක් ස්තුතියි මචන් දැනුවත් කලාට කවුරු කොහොම අර්තකතන දුන්නත් ඇත්තටම මෙවගෙ දෙවල් ගැන දැනුවත් වෙන එක හැමෝටම වටිනවා
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම මේ පොස්ට් එක දැම්මේ විහින් වෙන්දේසි වෙන කෙල්ලෝ වෙනුවෙන් නෙමේ.
    මේ පොස්ට් එක දාපු එකෙන් මේ වගේ දේවල් වලට නොදැනුවත් කමින් අහුවෙන්න ගිය එක කෙල්ලෙක් හරි බේරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්...

    WELL SAID
    REP
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    පැටියා;13112838 said:
    ස්තූතියි. නැවත හමුවෙමු :rofl:

    දැන් මරාගත්ත ඇති. නවත්තල දාපන්........ උබට මගේ ත්‍රෙඩ් දිරවන්නේ නැත්නම් බලන්නේ නැතුව හිටපන්.
    සුබ රාත්‍රියක් උබටත් :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මේ පොස්ට් එක දැම්මේ විහින් වෙන්දේසි වෙන කෙල්ලෝ වෙනුවෙන් නෙමේ.
    මේ පොස්ට් එක දාපු එකෙන් මේ වගේ දේවල් වලට නොදැනුවත් කමින් අහුවෙන්න ගිය එක කෙල්ලෙක් හරි බේරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්...

    WELL SAID
    REP

    Thanks Bro
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පිස්සු හු*** නීති බන් ලන්කාවෙ හතියෙන්නෙ :(
    Death Penalty එනකන් ඉතින් මෙහෙම තමයි +6
     
    • Like
    Reactions: dj gamaya
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් මරාගත්ත ඇති. නවත්තල දාපන්........ උබට මගේ ත්‍රෙඩ් දිරවන්නේ නැත්නම් බලන්නේ නැතුව හිටපන්.
    සුබ රාත්‍රියක් උබටත් :yes:
    මම හිතුවට වඩා ඔලුවක් තියනවා උඹට :yes:
    සුභ රාත්‍රියක් :P
    Ei Ban Post Delete Karanne Bayeda

    කෝ බං මගෙ පෝස්ට් ටික :D
    අයියෝ සල්ලි :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    විහින් මාර්කෙට් වෙන අය ගැන වැඩක් නැ...... නොදැනුවත් කමෙන් මේවට බිලිවෙන අහිංසක ජීවතයක් බේරාගමු. එවැනි දෙයක් දැක්කොත් දෙපාරක් නොසිතාම නැගී සිටිමු.
    මගේ අවවාදය නම් කවදාවත් බලෙන් ආතල් ගන්න යන්න එපා. එහෙම ආතල් දෙන අය හිටියට හැම කෙනාම එහම නැ මචන්.
     
    • Like
    Reactions: dagayaa

    rep+11:rofl: