Fiverr අළුත් Account එකට Order එකක් අවා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    oka patta boruwak mata nam hithenne. 2009 oDesk account eka hadala awruddak witara giya mata order ekak ganna. Ekath mechchara competition neti kaleka.
    බොරුවක්නම් මොකක්ද උගෙ ආතල් එක ඒකෙ? කාලය නාස්ති කරගෙන අනිත් උන්ව ආතල් එකට ගන්න එකේ? 😑
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බොරුවක්නම් මොකක්ද උගෙ ආතල් එක ඒකෙ? කාලය නාස්ති කරගෙන අනිත් උන්ව ආතල් එකට ගන්න එකේ? 😑
    eka nam mama danne na. pora post dana pattern eka beluwoth eka boruwak wahanna thawa ekak kiyanawa. mokak hari kela una kiwwoth eka aye hari giya kiyanna post ekak danawa. ane manda ithin
     
    • Sad
    Reactions: KSPathirana

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹට වැඩිය ෆයිව කරන උන් මේකෙ ඉන්නව ඔච්චර කියවන්නෙ නෑ. පාඩුවේ වැඩක් කරගෙන හිටපන් බං ජෝක් එකක් වෙන්නෙ නැතුව. :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උඹට වැඩිය ෆයිව කරන උන් මේකෙ ඉන්නව ඔච්චර කියවන්නෙ නෑ. පාඩුවේ වැඩක් කරගෙන හිටපන් බං ජෝක් එකක් වෙන්නෙ නැතුව. :yes:
    මමත් එක දන්නවා එත් මෙතන පිරිසක් හිනා වුනා නේ එයාලට පෙන්න එක්ක මට කලින් Fiverr එක නැති වුනාට අලුත් එකට Order එකක් ආව එකේ සන්තෝසෙට මේක දැම්මේ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොකක් ද දැන් මම කියපු එකේ තියෙන අවුල ? දැන් උබමනේ කිව්වේ අම්මා ගේ නම දැම්මා නම් හරි කියලා
    මම කලින් එහෙම තමා හැදුවේ

    අනුකම්පාව දිනාගන්න ඕනේ නැහැ උබලාගෙන් එහෙම දිනා ගත්තා කියලා මම මොනවා ගන්න ද ?

    මම අම්මා ගෙන් නමේ කන්නේ අනාත වෙන්න
    ගෙදර වියදම කරන්නේ මම අම්මා ගේ පැන්ෂන් එක 25000 එක මදි ගෙදර වියදමට මේ කාලේ
    හොස්ටින් කරනවට අමතරව මම තව බිස්නස් දෙකක් කරනවා
    ne ne. ubata amma nathuwa thaniyen inne kohomada hithuwe man.
    minissu ekinekata wenas ban.
    uba ube gami kama saha tikak ganu type kiyana eka accept karala
    move on weyan
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ne ne. ubata amma nathuwa thaniyen inne kohomada hithuwe man.
    minissu ekinekata wenas ban.
    uba ube gami kama saha tikak ganu type kiyana eka accept karala
    move on weyan
    ah එකද ? මට තනියෙන් ඉන්න පුළුවන් බන් මම කොහොමත් බදිනවා ඉක්මනින් කෙනක් ඉන්නවා.
    එකනම් අවුලක්ම නැහැ

    All the best
    thank you
    ------ Post added on Jun 7, 2024 at 1:54 PM
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    mata fiverr hari upwork hari account ekak hariyata hadala denna puluwan kenek innawanam kiyandala..mama sahenna wara ganak try kara.hariyanne na. mama karanne drafting,(wadeta ganak gannawanam e gana kiyanna,sadarana mudalakata karala denna puluwan nam reply karanna)