බොරුවක්නම් මොකක්ද උගෙ ආතල් එක ඒකෙ? කාලය නාස්ති කරගෙන අනිත් උන්ව ආතල් එකට ගන්න එකේ?oka patta boruwak mata nam hithenne. 2009 oDesk account eka hadala awruddak witara giya mata order ekak ganna. Ekath mechchara competition neti kaleka.
බොරුවක්නම් මොකක්ද උගෙ ආතල් එක ඒකෙ? කාලය නාස්ති කරගෙන අනිත් උන්ව ආතල් එකට ගන්න එකේ?oka patta boruwak mata nam hithenne. 2009 oDesk account eka hadala awruddak witara giya mata order ekak ganna. Ekath mechchara competition neti kaleka.
eka nam mama danne na. pora post dana pattern eka beluwoth eka boruwak wahanna thawa ekak kiyanawa. mokak hari kela una kiwwoth eka aye hari giya kiyanna post ekak danawa. ane manda ithinබොරුවක්නම් මොකක්ද උගෙ ආතල් එක ඒකෙ? කාලය නාස්ති කරගෙන අනිත් උන්ව ආතල් එකට ගන්න එකේ?![]()

මමත් එක දන්නවා එත් මෙතන පිරිසක් හිනා වුනා නේ එයාලට පෙන්න එක්ක මට කලින් Fiverr එක නැති වුනාට අලුත් එකට Order එකක් ආව එකේ සන්තෝසෙට මේක දැම්මේ.උඹට වැඩිය ෆයිව කරන උන් මේකෙ ඉන්නව ඔච්චර කියවන්නෙ නෑ. පාඩුවේ වැඩක් කරගෙන හිටපන් බං ජෝක් එකක් වෙන්නෙ නැතුව.![]()
ne ne. ubata amma nathuwa thaniyen inne kohomada hithuwe man.මොකක් ද දැන් මම කියපු එකේ තියෙන අවුල ? දැන් උබමනේ කිව්වේ අම්මා ගේ නම දැම්මා නම් හරි කියලා
මම කලින් එහෙම තමා හැදුවේ
අනුකම්පාව දිනාගන්න ඕනේ නැහැ උබලාගෙන් එහෙම දිනා ගත්තා කියලා මම මොනවා ගන්න ද ?
මම අම්මා ගෙන් නමේ කන්නේ අනාත වෙන්න
ගෙදර වියදම කරන්නේ මම අම්මා ගේ පැන්ෂන් එක 25000 එක මදි ගෙදර වියදමට මේ කාලේ
හොස්ටින් කරනවට අමතරව මම තව බිස්නස් දෙකක් කරනවා
ah එකද ? මට තනියෙන් ඉන්න පුළුවන් බන් මම කොහොමත් බදිනවා ඉක්මනින් කෙනක් ඉන්නවා.ne ne. ubata amma nathuwa thaniyen inne kohomada hithuwe man.
minissu ekinekata wenas ban.
uba ube gami kama saha tikak ganu type kiyana eka accept karala
move on weyan
thank youAll the best