fiverr උදවුවක් ඕනේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් මගෙ දවස් 4ක ඕඩර් එකක් යනවා... සාම්පල් එක යැවුවට පස්සේ බයර් කිවුව ඔෆර් එක දාන්න කියලා..දැම්මා...හැබැයි ප්‍රොජක්ට් එකේ ඩීටේල්ස් එවන්න දවස් 2කක් පරක්කු උනා..හැබැයි කිවුව මට ටයිම් ගන්න ප්‍රශ්නයක් නෑ කියල...කොහොමත් වැඩේට දවස් 4ක් යනවා..මම් දැන් වැඩේ බාගෙට කරල තියෙන්නේ..පස්සේ මම time extended offer ekak යැවුවා..

    මචන් මෙයා මේකට තවම රෙස්පොන්ඩ් කරල නෑ..ගිග් ටයිම් එක ඉවරවෙන්න ලගයි..මම ලෙවල් 2 එඩ්ජ් එකේ ඉන්නේ..මෙයා මේක රෙස්පොන්ඩ් කරේ නැත්තම් ලේට් ඩිලිවරි වදිනවද? තව දවස් 2ක කින් ආවත් මෙයා මේක ඇක්සෙප්ට් කරන්වා..මට තියෙන ප්‍රශ්නේ මෙයා ගිග් ටයිම් එක ඉවරවෙන්න කලින් රෙස්පොන්ඩ් කරේ නැත්තම් මගේ රේටින්ග්ස් බහිනවාද?

    You offered to extend the delivery time of the order.
    xxxxxx has 4 days to respond,
    or the request will be automatically withdrawn.

    කවුරුත් නැද්දෝ????
    ------ Post added on Jun 18, 2021 at 11:08 AM
     
    • Like
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Message යවලා කියපන් Accept කරන්න කියලා.
    Bump.

    Delivered on time % එකට බලපෑමක් වෙයි නේද.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    මෙහෙම කරන්ට buyer, time එක ඉවර වෙන්ට කලින් එන්නේ නෑ කියලා හිතෙනවනම් extend request එක withdraw කරලා, දැනට ඔයා කරලා තියෙන ටික deliver කරන්ට. buyer online ආපුවාම revision request කරන්ට කියන්න. එතකොට ඕනි දවසක් වැඩේට ගන්ට පුළුවන්. හැබැයි buyer කාරයා හොද එකෙක් උනොත් හොදයි. සමහර එවුන් කැමති නෑ බාගෙට deliver කරනවට.
     
    buyer නම් පට්ටම හොඳයි..රිවිශන් රික්වෙස්ට් කරත් අයේ ටයිම් එක රන් වෙන්න පටන්ගන්නවනේ බන්..එතකොටත් ලේට් වදිනව නේද?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    buyer නම් පට්ටම හොඳයි..රිවිශන් රික්වෙස්ට් කරත් අයේ ටයිම් එක රන් වෙන්න පටන්ගන්නවනේ බන්..එතකොටත් ලේට් වදිනව නේද?
    එක අවුලක් නෑ. revision time count එක ratings වලට affect වෙන්නේ නෑ. late වැටිලා තියෙද්ද්න් අවුල් වගේනම් buyer online ආපු වෙලාවක msg එකක් දාලා extend කරගන්ට.
     
    • Like
    Reactions: pathaleiretta

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Message යවලා කියපන් Accept කරන්න කියලා.
    Bump.

    Delivered on time % එකට බලපෑමක් වෙයි නේද.
    eka thamayi prashne bn ..

    පොඩ්ඩක් හරි රේටින්ග්ස් අඩු උනොත් දුකයි බ්න්...අනික ලෙවල් 2 කෙලවෙනවා..
    ------ Post added on Jun 18, 2021 at 11:29 AM
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොරබොරු වංචා කරලා දියුණු වෙන්න හදන්න හොද නැහැ. ඒවා තාවකාලිකයි. සාධාරණ වෙළඳාමෙන් දියුණු වෙමු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    eka thamayi prashne bn ..

    පොඩ්ඩක් හරි රේටින්ග්ස් අඩු උනොත් දුකයි බ්න්...අනික ලෙවල් 2 කෙලවෙනවා..
    ------ Post added on Jun 18, 2021 at 11:29 AM

    Time extend eka kawada hari accept karainkiyala sure nam ohommama thiyapan, late unata awulak na. Bageta deliver karanna epa.
    Rate bassoth dawas 60n aye hari yanawa. Level eka nathi unath aye dawas 60n owwa clear wela level up wenawa.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Time extend eka kawada hari accept karainkiyala sure nam ohommama thiyapan, late unata awulak na. Bageta deliver karanna epa.
    Rate bassoth dawas 60n aye hari yanawa. Level eka nathi unath aye dawas 60n owwa clear wela level up wenawa.
    ethakota aparade ne bn masa 2kak.. buyer shape karaganna puluwan..eaka nisa bageta dala digatama progress eka dilivery karagena yanna baluwe..

    delivery karala damma bn.. mokada une kiyala kiyannam..reply karapu message karapu hamotama thanks machanla..
    ------ Post added on Jun 18, 2021 at 12:18 PM
     
    • Like
    Reactions: S_M_S

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Time extend eka kawada hari accept karainkiyala sure nam ohommama thiyapan, late unata awulak na. Bageta deliver karanna epa.
    Rate bassoth dawas 60n aye hari yanawa. Level eka nathi unath aye dawas 60n owwa clear wela level up wenawa.

    Pissuda bn... meka kawadawath karanna epa.
    Gig eka search results wala / category wala hoya gannawath nathi karanawa Fiverr algo eken.

    Uda dala thibba harima solution eka ude job ekata, eka karanna. wena ithin karanna deyak na ekai.
    Naththam hasithayad kiyanawa wageth bageda deliver karana eka aulak. eth ita wada aulak wenawa late unoth.

    Uba future sales walatath godak balapanawa ekai.
     
    • Like
    Reactions: S_M_S

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    oya extar 2 days yawwanm aya awith oka 1 1/2 days walin awith accept kalama oyata extra time wetenne 1/2 day