මචන් මගෙ දවස් 4ක ඕඩර් එකක් යනවා... සාම්පල් එක යැවුවට පස්සේ බයර් කිවුව ඔෆර් එක දාන්න කියලා..දැම්මා...හැබැයි ප්රොජක්ට් එකේ ඩීටේල්ස් එවන්න දවස් 2කක් පරක්කු උනා..හැබැයි කිවුව මට ටයිම් ගන්න ප්රශ්නයක් නෑ කියල...කොහොමත් වැඩේට දවස් 4ක් යනවා..මම් දැන් වැඩේ බාගෙට කරල තියෙන්නේ..පස්සේ මම time extended offer ekak යැවුවා..
මචන් මෙයා මේකට තවම රෙස්පොන්ඩ් කරල නෑ..ගිග් ටයිම් එක ඉවරවෙන්න ලගයි..මම ලෙවල් 2 එඩ්ජ් එකේ ඉන්නේ..මෙයා මේක රෙස්පොන්ඩ් කරේ නැත්තම් ලේට් ඩිලිවරි වදිනවද? තව දවස් 2ක කින් ආවත් මෙයා මේක ඇක්සෙප්ට් කරන්වා..මට තියෙන ප්රශ්නේ මෙයා ගිග් ටයිම් එක ඉවරවෙන්න කලින් රෙස්පොන්ඩ් කරේ නැත්තම් මගේ රේටින්ග්ස් බහිනවාද?
You offered to extend the delivery time of the order.
xxxxxx has 4 days to respond,
or the request will be automatically withdrawn.
කවුරුත් නැද්දෝ????
------ Post added on Jun 18, 2021 at 11:08 AM