Fiverr එකට කෙලවුනා . ;(

fernando93

Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    Feedback 14800ක් අරන් මට කෙලෙව්වා මචන් . අවුරුදු 8 කරල ටොප් ලෙවෙල් ඉදලා. ඔය අඩු කුලේ ප‍ර හැත්ත එක චාන්ස් එකක් දුන්නෙ නෑ. අලුතෙන් ට්‍රයි එකක් දෙන්න.. ගුඩ් ලක්
    top rated unamawath chance ekak ndda mchn.maget level 2 level 1 kelauna.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :dull: :dull: :dull: fiverr eke service aran thibbata skills sell karala na (aththeth na :() . un ithin buyer ge paththa ganne. owa karanna oni tharan un innawa habai customer nathi karagathoth awul hinda wenna athi
     
    • Like
    Reactions: san2d3

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    නෑ මචන්. කාල කන්නී. එක චාන්ස් එකක් දුන්නෙ නෑ
    okunge magadi wada tiyenawa.eye mata buyer kenek tip ekak dunna.eka thama balance ekata watila ne.oya 1k witharai .api hoyanne nethi nisa mun monawa karanawada danne ne balance ekata..
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Macho. Hariyatama kiyapan Mokada une kiyala.. godadaganna widiyak attema nadda?
    Aluth Account ekak hadapan. Goda daaganna udawwwak dennam. Skills monada kiyala PM ekak dapan.
    goda daganna widiyak nadda bung? uba OECSL eka damma da seen eka ? mama dakka owage ewa dala goda daganath ewa tikake
    CS report වෙලා block උනාම හදාගන්න අමාරුයි මචන්. PM එකක් දැම්ම bro ස්කිල්ල්ස්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Feedback 14800ක් අරන් මට කෙලෙව්වා මචන් . අවුරුදු 8 කරල ටොප් ලෙවෙල් ඉදලා. ඔය අඩු කුලේ ප‍ර හැත්ත එක චාන්ස් එකක් දුන්නෙ නෑ. අලුතෙන් ට්‍රයි එකක් දෙන්න.. ගුඩ් ලක්
    හප්පා. ඔව් බන්. ඉස්සර නම් හොද service එකක් තිබ්බ. දැන් sellers ලව බල්ලෝ ගානට දාල තියෙන්නේ. උන්ට ඕන buyers ලගේ සල්ලි විතරයි.

    uba monawath kuppa weda kalada?
    :p නැ නැ . කට හොද නැති එකටයි modification එක කරේ නැ කියලයි.
    ------ Post added on Feb 27, 2021 at 9:37 PM
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    oke iwasima kiyana aka sehena watinawa bn anika loku orders dena un patta hodai oya podi podi orders walata ana awnm anthima chora
     
    • Like
    Reactions: san2d3

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ ටොප් ලෙවල් ආව නම් කරන්න තිබ්බේ තව සයිඩ් එකෙන් අකවුන්ට් එකක් දෙකක් ෆෝම් කරන එක බන්
    කොල්ලෙක් වැ කෙල්ලෙක්ව දැම්මල හරි
    නැත්නම් ක්ලයන්ටලව ඇදපන් එලියට
    මගේත් අකවුන්ට් 2 කෙලෙව්වා ලෙවල් 2
    දැන් නම් කරන්නේ නැ
    එලියට ඇදපු එවුන්ම ඉන්නවා සැහෙන්න
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    Oya hutte aye haminenna yanna epa. Umbata hondak une kiyala hitha ganin. Umbema site ekak hadala facebook eke ads walata kiyak hari dala promote karapan ban. Eka ekage platform wala karanna giyama ohoma tamai.
     
    • Like
    Reactions: san2d3

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙත් ඔහොම උන බන් ලෙවල් ටු එකක්. මම නම් අත ඇරලා දැම්මා. ඔච්චර නැවෙන්න ඕනාය.
     
    • Like
    Reactions: san2d3 and kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    උබ ටොප් ලෙවල් ආව නම් කරන්න තිබ්බේ තව සයිඩ් එකෙන් අකවුන්ට් එකක් දෙකක් ෆෝම් කරන එක බන්
    කොල්ලෙක් වැ කෙල්ලෙක්ව දැම්මල හරි
    නැත්නම් ක්ලයන්ටලව ඇදපන් එලියට
    මගේත් අකවුන්ට් 2 කෙලෙව්වා ලෙවල් 2
    දැන් නම් කරන්නේ නැ
    එලියට ඇදපු එවුන්ම ඉන්නවා සැහෙන්න
    මම කලින් try කරා මචන් 2nd account එකක් හදන්න. එත් එක gig එකක්වත් හරි ගියේ නැ . ඒ කාලේ මේ account එක තියෙන නිසා වැඩිය එලෙව්වෙත් නැ . දැන් හොදට study කරලා එකක් හදන්න බැලුවේ.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අවුරුද හයට? යකො මන් මාස දෙකට 4000$ + හොයපු එකට කෙලවුනා.. ආයෙ එකක් හදල 800$ හොයල තියෙද්දි වැඩකරන්න වෙලාව නැති වෙලා මගෙම වැරද්දකින් දෙවෙනි එකත් බ්ලොක් උනා.. ඔව්ව ඔහොම තමා.. ආයෙ එකක් හදහන්, අඩුවට දෙන්න යන්න එපා value එක තියාගනින්
     
    • Like
    Reactions: san2d3