top rated unamawath chance ekak ndda mchn.maget level 2 level 1 kelauna.Feedback 14800ක් අරන් මට කෙලෙව්වා මචන් . අවුරුදු 8 කරල ටොප් ලෙවෙල් ඉදලා. ඔය අඩු කුලේ පර හැත්ත එක චාන්ස් එකක් දුන්නෙ නෑ. අලුතෙන් ට්රයි එකක් දෙන්න.. ගුඩ් ලක්
top rated unamawath chance ekak ndda mchn.maget level 2 level 1 kelauna.Feedback 14800ක් අරන් මට කෙලෙව්වා මචන් . අවුරුදු 8 කරල ටොප් ලෙවෙල් ඉදලා. ඔය අඩු කුලේ පර හැත්ත එක චාන්ස් එකක් දුන්නෙ නෑ. අලුතෙන් ට්රයි එකක් දෙන්න.. ගුඩ් ලක්
නෑ මචන්. කාල කන්නී. එක චාන්ස් එකක් දුන්නෙ නෑtop rated unamawath chance ekak ndda mchn.maget level 2 level 1 kelauna.
එක ඇත්ත මචන්ara indian bungali un hathu pipenawa wage gigs danne.aluth ekak hadapan
okunge magadi wada tiyenawa.eye mata buyer kenek tip ekak dunna.eka thama balance ekata watila ne.oya 1k witharai .api hoyanne nethi nisa mun monawa karanawada danne ne balance ekata..නෑ මචන්. කාල කන්නී. එක චාන්ස් එකක් දුන්නෙ නෑ
Tip ekanuth 20% ganna higana haththaokunge magadi wada tiyenawa.eye mata buyer kenek tip ekak dunna.eka thama balance ekata watila ne.oya 1k witharai .api hoyanne nethi nisa mun monawa karanawada danne ne balance ekata..
Mokakda bn une?නෑ මචන්. කාල කන්නී. එක චාන්ස් එකක් දුන්නෙ නෑ
වෙන්න තියෙන හොදම දේ උනා ඉතින්Mokakda bn une?![]()
Macho. Hariyatama kiyapan Mokada une kiyala.. godadaganna widiyak attema nadda?
Aluth Account ekak hadapan. Goda daaganna udawwwak dennam. Skills monada kiyala PM ekak dapan.
CS report වෙලා block උනාම හදාගන්න අමාරුයි මචන්. PM එකක් දැම්ම bro ස්කිල්ල්ස්.goda daganna widiyak nadda bung? uba OECSL eka damma da seen eka ? mama dakka owage ewa dala goda daganath ewa tikake
හප්පා. ඔව් බන්. ඉස්සර නම් හොද service එකක් තිබ්බ. දැන් sellers ලව බල්ලෝ ගානට දාල තියෙන්නේ. උන්ට ඕන buyers ලගේ සල්ලි විතරයි.Feedback 14800ක් අරන් මට කෙලෙව්වා මචන් . අවුරුදු 8 කරල ටොප් ලෙවෙල් ඉදලා. ඔය අඩු කුලේ පර හැත්ත එක චාන්ස් එකක් දුන්නෙ නෑ. අලුතෙන් ට්රයි එකක් දෙන්න.. ගුඩ් ලක්
uba monawath kuppa weda kalada?
මම කලින් try කරා මචන් 2nd account එකක් හදන්න. එත් එක gig එකක්වත් හරි ගියේ නැ . ඒ කාලේ මේ account එක තියෙන නිසා වැඩිය එලෙව්වෙත් නැ . දැන් හොදට study කරලා එකක් හදන්න බැලුවේ.උබ ටොප් ලෙවල් ආව නම් කරන්න තිබ්බේ තව සයිඩ් එකෙන් අකවුන්ට් එකක් දෙකක් ෆෝම් කරන එක බන්
කොල්ලෙක් වැ කෙල්ලෙක්ව දැම්මල හරි
නැත්නම් ක්ලයන්ටලව ඇදපන් එලියට
මගේත් අකවුන්ට් 2 කෙලෙව්වා ලෙවල් 2
දැන් නම් කරන්නේ නැ
එලියට ඇදපු එවුන්ම ඉන්නවා සැහෙන්න