fiverr එකවුන්ට් බෑන් වීම
fiverr කරන කට්ටියගේ දැන ගැනීම පිණිසයි.
මම වැඩ කරන ඔෆිස් එකේ ටික දෙනෙක් fiverrඑකේ ෆ්රී ලාන්ස් වැඩ කරනවා. අද උදේ බලනකොට කට්ටියගේම එකවුන්ට් බෑන් වෙලා.
ඒකට හේතුව එකම IP ඇඩ්රස් එකෙන් ලොග් වෙච්ච එක.ඔෆිස් එකේ නෙට් යන්න තියෙන්නේ එකම IP එකක්. ඒ නිසා.
Customer Care කතා කලත් වැඩේ ගොඩ දගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මට හිතෙන විදිහට fiverr එක මේ ටිකේ ඔය වගේ කේස් ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා පරිස්සමින්.
එකවුන්ට් එක බෑන් උනාට පස්සේ හිතට දනෙන හැඟීම ගන කියන්න ඕන නෑ නේ..