fiverr එකවුන්ට් බෑන් වීම

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    fiverr එකවුන්ට් බෑන් වීම

    fiverr කරන කට්ටියගේ දැන ගැනීම පිණිසයි.

    මම වැඩ කරන ඔෆිස් එකේ ටික දෙනෙක් fiverrඑකේ ෆ්‍රී ලාන්ස් වැඩ කරනවා. අද උදේ බලනකොට කට්ටියගේම එකවුන්ට් බෑන් වෙලා.

    ඒකට හේතුව එකම IP ඇඩ්‍රස් එකෙන් ලොග් වෙච්ච එක.ඔෆිස් එකේ නෙට් යන්න තියෙන්නේ එකම
    IP එකක්. ඒ නිසා.

    Customer Care කතා කලත් වැඩේ ගොඩ දගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

    මට හිතෙන විදිහට fiverr එක මේ ටිකේ ඔය වගේ කේස් ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා පරිස්සමින්.

    එකවුන්ට් එක බෑන් උනාට පස්සේ හිතට දනෙන හැඟීම ගන කියන්න ඕන නෑ නේ.. :(
     
    • Like
    Reactions: djprabhath
    Jul 3, 2012
    1,394
    116
    0
    Umbala lagadi gigs walata fake reviews da gaththada?

    Umbala honest widiyata work keruwa nan unge forum eke full details dala thread ekak danna wechcha asadaranaya kiyala :)
     
    Last edited:

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    fiverr කරන කට්ටියගේ දැන ගැනීම පිණිසයි.

    මම වැඩ කරන ඔෆිස් එකේ ටික දෙනෙක් fiverrඑකේ ෆ්‍රී ලාන්ස් වැඩ කරනවා. අද උදේ බලනකොට කට්ටියගේම එකවුන්ට් බෑන් වෙලා.

    ඒකට හේතුව එකම IP ඇඩ්‍රස් එකෙන් ලොග් වෙච්ච එක.ඔෆිස් එකේ නෙට් යන්න තියෙන්නේ එකම
    IP එකක්. ඒ නිසා.

    Customer Care කතා කලත් වැඩේ ගොඩ දගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

    මට හිතෙන විදිහට fiverr එක මේ ටිකේ ඔය වගේ කේස් ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා පරිස්සමින්.

    එකවුන්ට් එක බෑන් උනාට පස්සේ හිතට දනෙන හැඟීම ගන කියන්න ඕන නෑ නේ.. :(

    oka ithin dan koi kale idanda bn wenne :sorry: ekama IP eka tamai seen eka. ekama IP eken account dekak use karanna puluwan service dekakata. Graphic ekaknam anith eka Social/SEO wage awulak ne. eth Graphic dekakma dammoth ban wenawa.
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    mage Dongle eka galola gahapu gaman Ip eka wenas wenawa man oka Fiverr Customer care kiuwa.

    eka machan dongle nisane, dynamic IP awulak ne :) Static unoth tamai oya awula enne. Dynamic ewa ban karanne nehe. eth ekama PC eken log unothnam multiple, aniwa ban karanwa.

    browser 2 k user account dekakin use kaloth awulak wenne ne :P
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    machan account ekakata ena orders tikath karaganna ba. Dekak haduwoth hodata thiyei.

    mageth feedback 400 tibba L2 account ekak kelauna, VPN ekak waradila ON wela tibila.

    Fiverr un ayith goda dala denne nam na monawa keewath. Aduma tharame reply karannewath na. FIverr Customer service ekanam patta chater.