Mu aniwa buyer ekka fiverr chat ekedi , fiverr eke fraud detection algo ekata detect wena keyword ekak use karanna athi.. e nisa fiverr eken order cancel karanna athi. Salli tika fiverr eken tiyagattoth untath honda nathi nisa buyer ta refund karanaw athi.උබ කොහොමද කියන්නේ ඌ report කරලා කියල ?
Annual account feeපෙනියර් එකෙන් $ 30 කපනවලු මම හොදටම මහන්සි වෙලා උන්ව පෝසත් කරන්න ඕනේ එක නිසා අවුලක් නැහැ මේ වෙච වැඩේ
![]()
ඒ යකා ඊයේ මට E-mail එකක් එවලා තිබුණා මෙහෙම මම එකට Reply කළා ගොඩක් වෙලා කතා කළා ඒ යකා Fiverr එකට report කරලා මම පිටින් කතා කරා කියලා (Yandex මම Use කරන්නේ එකේ සමහර Mail ස්පෑම් වෙනවා මේකනම් එහෙම වෙලා තියෙන්නේ Test කියලා ලියලා එවලා තියෙන නිසා)
![]()
kalin parath ohoma wela meke unma joke ekata aran mu meke untath banala giya. aye awama meke unma mutta therum karala dunna. ewele ayenam mehema wenne na hadenawa kiyala giya eka aaye metanama awith nanahen adanawa. munam jiwitheta kenek kiyana deyak ahana ekekwath hadena ekewath neme.Mu vihin joker kenek wenne. Ane manda gedara ewai, biz wadai okkoma public forum wala.
mehema ekek dakkamai.
නදුන් රට ගියොත් අපිට මේකෙ ඉන්න වෙන්නෙ නෑ. එයාපෝට් එකේ ඉදන්ම මූට වෙන කෙනෙහිලිකම් අහගෙන ඉන්න වෙන්නෙ.එයාට ගොඩක් සතුටුයි මම ගැන එයා Order එක දාලා ගොඩක්ම මට ස්තුතිය කලා.
එයාට මගේ බ්ලොග් එක පෙන්නුවා මම එකේ එයා Search කළාම 100% අවා කියලා තමයි මම කෙලින්ම දුන්නා කිව්වේ.
එයා මට ඉදිරි Order දෙනවා කිව්වා තව එයාගේ සමාගමේ වැඩ කරන්න එහෙට එන්න කිව්වා කැමති නම්
තව එයා එක්ක කතා කරන්න එයාගේ සයිට් එකට එන්න කිව්වා මට
කොහොමද ඒක![]()
ඌ මට කිව්ව ඊයේ Mail එකට Reply කළාම අය එවන්න එපා Fiverr එකට කියනවා කියලා මම හිතුවේ ඌ කියලා මෙහෙම වුනේ ඌට මම කතා කළා දැන් ඌ කියනවා ඌ එහෙම කරේ නැහැ ඌට දුකයි කියලා ඌ ලංකාවේ වැඩ කරගන්න එකෙක් ට කිව්වා කියලා මට අදාල වැඩේට ඕනේ කරන Payment එක දෙන්න කියලා , මට දැන් ලංකාවේ එකෙක් කතා කළා ඌ කියනවා අරු ඌට ඒ ගාන ගෙව්වා කියලා එයාගේ සල්ලි වලින් තව ටිකකින් මට ගෙවනවා කියලා ඒ මුදලඑයාට ගොඩක් සතුටුයි මම ගැන එයා Order එක දාලා ගොඩක්ම මට ස්තුතිය කලා.
එයාට මගේ බ්ලොග් එක පෙන්නුවා මම එකේ එයා Search කළාම 100% අවා කියලා තමයි මම කෙලින්ම දුන්නා කිව්වේ.
එයා මට ඉදිරි Order දෙනවා කිව්වා තව එයාගේ සමාගමේ වැඩ කරන්න එහෙට එන්න කිව්වා කැමති නම්
තව එයා එක්ක කතා කරන්න එයාගේ සයිට් එකට එන්න කිව්වා මට
කොහොමද ඒක![]()
මටමයි වෙන්නේ??
මට කොහෙද යකෝ එහෙම ඒවා වෙලා තියෙන්නේ?උබටත් ඉතින් එහෙමනේ.![]()
ඌ මට කිව්ව ඊයේ Mail එකට Reply කළාම අය එවන්න එපා Fiverr එකට කියනවා කියලා මම හිතුවේ ඌ කියලා මෙහෙම වුනේ ඌට මම කතා කළා දැන් ඌ කියනවා ඌ එහෙම කරේ නැහැ ඌට දුකයි කියලා ඌ ලංකාවේ වැඩ කරගන්න එකෙක් ට කිව්වා කියලා මට අදාල වැඩේට ඕනේ කරන Payment එක දෙන්න කියලා , මට දැන් ලංකාවේ එකෙක් කතා කළා ඌ කියනවා අරු ඌට ඒ ගාන ගෙව්වා කියලා එයාගේ සල්ලි වලින් තව ටිකකින් මට ගෙවනවා කියලා ඒ මුදල
පිටරට එකෙක් වගේ ලංකාවේ එකෙක්ම මන්දා මේ Order එක මට දුන්නේ අවුලක් නැහැ සල්ලි හම්බෙනවා නම්. මට හිතෙනවා මු මෙහෙම දෙන්නේ Review එක අයින් කරගන්න ඌට උවමනාවක් තිබුණ නිසාද කියලා මම CS එකට දැම්මා ඔකොම කතන්දරේ
එහෙනම් එලකිරි එකේම එකෙක්ද මේ ආතල් එකක් ගන්නේඌ මට කිව්ව ඊයේ Mail එකට Reply කළාම අය එවන්න එපා Fiverr එකට කියනවා කියලා මම හිතුවේ ඌ කියලා මෙහෙම වුනේ ඌට මම කතා කළා දැන් ඌ කියනවා ඌ එහෙම කරේ නැහැ ඌට දුකයි කියලා ඌ ලංකාවේ වැඩ කරගන්න එකෙක් ට කිව්වා කියලා මට අදාල වැඩේට ඕනේ කරන Payment එක දෙන්න කියලා , මට දැන් ලංකාවේ එකෙක් කතා කළා ඌ කියනවා අරු ඌට ඒ ගාන ගෙව්වා කියලා එයාගේ සල්ලි වලින් තව ටිකකින් මට ගෙවනවා කියලා ඒ මුදල
පිටරට එකෙක් වගේ ලංකාවේ එකෙක්ම මන්දා මේ Order එක මට දුන්නේ අවුලක් නැහැ සල්ලි හම්බෙනවා නම්. මට හිතෙනවා මු මෙහෙම දෙන්නේ Review එක අයින් කරගන්න ඌට උවමනාවක් තිබුණ නිසාද කියලා මම CS එකට දැම්මා ඔකොම කතන්දරේ

next threadඌ මට කිව්ව ඊයේ Mail එකට Reply කළාම අය එවන්න එපා Fiverr එකට කියනවා කියලා මම හිතුවේ ඌ කියලා මෙහෙම වුනේ ඌට මම කතා කළා දැන් ඌ කියනවා ඌ එහෙම කරේ නැහැ ඌට දුකයි කියලා ඌ ලංකාවේ වැඩ කරගන්න එකෙක් ට කිව්වා කියලා මට අදාල වැඩේට ඕනේ කරන Payment එක දෙන්න කියලා , මට දැන් ලංකාවේ එකෙක් කතා කළා ඌ කියනවා අරු ඌට ඒ ගාන ගෙව්වා කියලා එයාගේ සල්ලි වලින් තව ටිකකින් මට ගෙවනවා කියලා ඒ මුදල
පිටරට එකෙක් වගේ ලංකාවේ එකෙක්ම මන්දා මේ Order එක මට දුන්නේ අවුලක් නැහැ සල්ලි හම්බෙනවා නම්. මට හිතෙනවා මු මෙහෙම දෙන්නේ Review එක අයින් කරගන්න ඌට උවමනාවක් තිබුණ නිසාද කියලා මම CS එකට දැම්මා ඔකොම කතන්දරේ
මූ මේ next level ආතල් එකක් බන් ගන්නේ. මූට මේ වගේ සුපිරියට plan කරලා ආතල් දෙන්න තරම් වෙලාවකුත් තියෙන එක තමයි පුදුමේ...next thread
Fiverr eken mage account eka disable kala
මම ගිග් එක බැලුවා. අයින් කරල නේද? ඔයා මෝඩ වැඩ ගොඩක් කරල වගේ. අඩුගානෙ වැඩේ පටන් ගන්න කලින් වැඩේ වෙනහැටිවත් ඉගෙනගෙන නෑනෙ. ඕක නවත්තන්නෙ නැතුව නීතිරීටි ටික හොඳට කියවලා දැනගෙන ආයෙත් පටන් ගන්න.පොස්ට් එක අයින් කළා