Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    උබ කොහොමද කියන්නේ ඌ report කරලා කියල ?
    Mu aniwa buyer ekka fiverr chat ekedi , fiverr eke fraud detection algo ekata detect wena keyword ekak use karanna athi.. e nisa fiverr eken order cancel karanna athi. Salli tika fiverr eken tiyagattoth untath honda nathi nisa buyer ta refund karanaw athi.

    පෙනියර් එකෙන් $ 30 කපනවලු මම හොදටම මහන්සි වෙලා උන්ව පෝසත් කරන්න ඕනේ එක නිසා අවුලක් නැහැ මේ වෙච වැඩේ
    Annual account fee
    Use your Payoneer account and you’ll never pay this fee.
    If you don’t make a transaction via your Payoneer account or Payoneer card in any 12 month period, you’ll be charged the annual account fee.
    29.95 USD

    https://www.payoneer.com/about/pricing/

    Payoneer use karanwa nam card nam apply karanna epa. withdraw karanna hondama widiyata bank add karala withdraw karana eka.
    ------ Post added on May 31, 2024 at 8:33 AM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    L6UETZZYVe.png

    ඒ යකා ඊයේ මට E-mail එකක් එවලා තිබුණා මෙහෙම මම එකට Reply කළා ගොඩක් වෙලා කතා කළා ඒ යකා Fiverr එකට report කරලා මම පිටින් කතා කරා කියලා (Yandex මම Use කරන්නේ එකේ සමහර Mail ස්පෑම් වෙනවා මේකනම් එහෙම වෙලා තියෙන්නේ Test කියලා ලියලා එවලා තියෙන නිසා)

    m5QkYhN6bT.png

    Amma dammala customerta banne nadda 🤭 🤭 ?
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Mu vihin joker kenek wenne. Ane manda gedara ewai, biz wadai okkoma public forum wala.
    mehema ekek dakkamai.
    kalin parath ohoma wela meke unma joke ekata aran mu meke untath banala giya. aye awama meke unma mutta therum karala dunna. ewele ayenam mehema wenne na hadenawa kiyala giya eka aaye metanama awith nanahen adanawa. munam jiwitheta kenek kiyana deyak ahana ekekwath hadena ekewath neme.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එයාට ගොඩක් සතුටුයි මම ගැන එයා Order එක දාලා ගොඩක්ම මට ස්තුතිය කලා.
    එයාට මගේ බ්ලොග් එක පෙන්නුවා මම එකේ එයා Search කළාම 100% අවා කියලා තමයි මම කෙලින්ම දුන්නා කිව්වේ.
    එයා මට ඉදිරි Order දෙනවා කිව්වා තව එයාගේ සමාගමේ වැඩ කරන්න එහෙට එන්න කිව්වා කැමති නම්
    තව එයා එක්ක කතා කරන්න එයාගේ සයිට් එකට එන්න කිව්වා මට

    කොහොමද ඒක 😞
     
    නදුන් රට ගියොත් අපිට මේකෙ ඉන්න වෙන්නෙ නෑ. එයාපෝට් එකේ ඉදන්ම මූට වෙන කෙනෙහිලිකම් අහගෙන ඉන්න වෙන්නෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    එයාට ගොඩක් සතුටුයි මම ගැන එයා Order එක දාලා ගොඩක්ම මට ස්තුතිය කලා.
    එයාට මගේ බ්ලොග් එක පෙන්නුවා මම එකේ එයා Search කළාම 100% අවා කියලා තමයි මම කෙලින්ම දුන්නා කිව්වේ.
    එයා මට ඉදිරි Order දෙනවා කිව්වා තව එයාගේ සමාගමේ වැඩ කරන්න එහෙට එන්න කිව්වා කැමති නම්
    තව එයා එක්ක කතා කරන්න එයාගේ සයිට් එකට එන්න කිව්වා මට

    කොහොමද ඒක 😞
    ඌ මට කිව්ව ඊයේ Mail එකට Reply කළාම අය එවන්න එපා Fiverr එකට කියනවා කියලා මම හිතුවේ ඌ කියලා මෙහෙම වුනේ ඌට මම කතා කළා දැන් ඌ කියනවා ඌ එහෙම කරේ නැහැ ඌට දුකයි කියලා ඌ ලංකාවේ වැඩ කරගන්න එකෙක් ට කිව්වා කියලා මට අදාල වැඩේට ඕනේ කරන Payment එක දෙන්න කියලා , මට දැන් ලංකාවේ එකෙක් කතා කළා ඌ කියනවා අරු ඌට ඒ ගාන ගෙව්වා කියලා එයාගේ සල්ලි වලින් තව ටිකකින් මට ගෙවනවා කියලා ඒ මුදල

    පිටරට එකෙක් වගේ ලංකාවේ එකෙක්ම මන්දා මේ Order එක මට දුන්නේ අවුලක් නැහැ සල්ලි හම්බෙනවා නම්. මට හිතෙනවා මු මෙහෙම දෙන්නේ Review එක අයින් කරගන්න ඌට උවමනාවක් තිබුණ නිසාද කියලා මම CS එකට දැම්මා ඔකොම කතන්දරේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,667
    25,684

    fairy tale animation GIF
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355

    එහෙනම් එලකිරි එකේම එකෙක්ද මේ ආතල් එකක් ගන්නේ :eek:
     
    • Like
    Reactions: dilann

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    ඌ මට කිව්ව ඊයේ Mail එකට Reply කළාම අය එවන්න එපා Fiverr එකට කියනවා කියලා මම හිතුවේ ඌ කියලා මෙහෙම වුනේ ඌට මම කතා කළා දැන් ඌ කියනවා ඌ එහෙම කරේ නැහැ ඌට දුකයි කියලා ඌ ලංකාවේ වැඩ කරගන්න එකෙක් ට කිව්වා කියලා මට අදාල වැඩේට ඕනේ කරන Payment එක දෙන්න කියලා , මට දැන් ලංකාවේ එකෙක් කතා කළා ඌ කියනවා අරු ඌට ඒ ගාන ගෙව්වා කියලා එයාගේ සල්ලි වලින් තව ටිකකින් මට ගෙවනවා කියලා ඒ මුදල

    පිටරට එකෙක් වගේ ලංකාවේ එකෙක්ම මන්දා මේ Order එක මට දුන්නේ අවුලක් නැහැ සල්ලි හම්බෙනවා නම්. මට හිතෙනවා මු මෙහෙම දෙන්නේ Review එක අයින් කරගන්න ඌට උවමනාවක් තිබුණ නිසාද කියලා මම CS එකට දැම්මා ඔකොම කතන්දරේ
    next thread

    Fiverr eken mage account eka disable kala
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    next thread

    Fiverr eken mage account eka disable kala
    මූ මේ next level ආතල් එකක් බන් ගන්නේ. මූට මේ වගේ සුපිරියට plan කරලා ආතල් දෙන්න තරම් වෙලාවකුත් තියෙන එක තමයි පුදුමේ...
     
    • Like
    Reactions: zid2021

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොස්ට් එක අයින් කළා
    මම ගිග් එක බැලුවා. අයින් කරල නේද? ඔයා මෝඩ වැඩ ගොඩක් කරල වගේ. අඩුගානෙ වැඩේ පටන් ගන්න කලින් වැඩේ වෙනහැටිවත් ඉගෙනගෙන නෑනෙ. ඕක නවත්තන්නෙ නැතුව නීතිරීටි ටික හොඳට කියවලා දැනගෙන ආයෙත් පටන් ගන්න.
    • දැන් බලන්න ඔයාට ගිග් එකක් දාන්න සත පහක් ගියේ නෑ
    • කස්ටමර් කෙනෙක් අල්ල ගන්න සත පහක් ගියෙ නෑ
    • සල්ලි ටික අතට ගන්න payment gateway setup කරගන්න සත පහක් ගියේ නෑ
    උන් මිලියන ගනන් වියදම් කරලා platform හදලා, marketing කරලා, payment gateway සෙට් කරලා ඔක්කොම කරලා දෙනවා. ඒ ඔක්කොම ඔයාට නිකන් දීල තියෙන්නෙ. ඒකට ඔයාට තියෙන්නෙ ආපු ගානෙන් 20%ක් fiverr එක ගෙවලා සල්ලි withdraw කරන වෙලාවට 3USD + 2%ක් payoneer එකට ගෙවන එක විතරයි.

    ඒකට කුනු ලෝබකම් කරනව කියන්නෙ ඔයාට එන්න තියන ලොකු ගානක් නැතිකරගන්නව කියන එක. ඔය මානසිකත්වේ හදාගනිං බන්. කඩේට ගිහින් පරිප්පු ටිකක් ගත්තත් ඔයාට නොදැනීම ඒකට 20%ට වඩා ගෙවල තියනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    අනේමන්ද බන් ..
    උබ , අනුරාධ , දමින්ද (@Heshan Daminda) ට ප්‍රශ්න එද්දී තනිකර ම මෙගා නාට්ටි style එකෙන් එන්නේ.. :rofl:

    යකෝ මම මෙච්චර අවුරුදු ගානක් fiverr ඉදලත් මට ඔය වගේ අපත යෝ සෙට් වෙලා නෑ .
    මරු පළවෙනි order එක.