fiverr එකෙන් gig එකක් buy කරන්නේ කොහොමද මචන්ලා?
මචං මට පොඩ්ඩක් කියනවද fiverr එකේ ගිග් එකක්, අපේ fiverr එකෙන් හම්බ කරපු සල්ලි වලින්ම buy කරන්නේ කොහොමද කියල. මන් කියන්නේ credit කාර්ඩ් එක යොදාගන්නේ නැතුව. ලොකු උදවුවක් මචන්ලා.