Fiverr එකේ Order එක ඉවර වුනේ ඊයේ, ඔයාලගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Fiverr එකේ පලවෙනි Order එක ඊයේ තමා ඉවර වුනේ
    එයා අමතරව මට තව $ 20 ගෙව්වා.
    එයාගේ Server එකේ ඉල්ලපු හැම දේම ඒ විදියටම කරලා දුන්නා
    එයාට ගොඩක් සතුටුයි මම ගැන එයා Order එක දාලා ගොඩක්ම මට ස්තුතිය කලා.
    එයා මට දුන්නේ VPS Control Panel එකක් Install කරලා Domain 8 Add කරලා E-mail Accounts 50 හදලා
    DNSSEC , SSL , HSTS , Firewall,bug fix කරලා Server එකේ Security පැත්ත හදන එක කරන්න.
    මේ සයිට් එකේ එයාගේ Domain එකක් Type කළාම 100% ලකුණු එන්න ඕනේ කිව්වා https://internet.nl (මේ සයිට් එක එයාගේ එක නමේ)
    එයාට මගේ බ්ලොග් එක පෙන්නුවා මම එකේ එයා Search කළාම 100% අවා කියලා තමයි මම කෙලින්ම දුන්නා කිව්වේ.
    එයා මට ඉදිරි Order දෙනවා කිව්වා තව එයාගේ සමාගමේ වැඩ කරන්න එහෙට එන්න කිව්වා කැමති නම්
    තව එයා එක්ක කතා කරන්න එයාගේ සයිට් එකට එන්න කිව්වා මට.

    මට උබලාගෙන් දැනගන්න ඕනේ දෙයක් තියෙනවා
    Fiverr එකෙන් කෙලින් ම Bank එකට ඔය සල්ලි ගන්නවා නම් කොහොමද වෙන්නේ ? Chat GPT නම් කිව්වේ $ 5 කපනවා කියලා ඒක හරිද ? මම ලග තියෙන්නේ Com Bank එක අවුලක් නැද්ද ? එහෙම ගන්න Fiverr එකේ අවම ගානක් තියෙනවා ද ? $ කියක් වගේ තියෙන්න ඕනේ ද ?


    පෙනියර් ගන්නවා නම් කොහොමද වෙන්නේ එකට අරන් Document වෙරිෆ්යි කරන්න වෙනවා නේද අය ?
    එකනම් කරදරයි වගේ

    උබලා කියනවා වගේ මේ Fiverr වැඩේ මාර හොදයි හිතට හොදයි
    දිගටම කරනවා තව Gig දාලා.
    මම දැක්කා මම ගොඩක් අයට ෆ්‍රී කරලා දෙන සුළු වැඩ එහෙමත් Fiverr එකේ ලොකු ගනම් වලට කරනවා එක දැකලා මට පුදුම හිතුණා.
    VPS වලට Windows දානවා වගේ වැඩ වලටත් මාර Order ගොඩක් ඇවිත් තිබුණා උන්ට.
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Fiverr එකෙන් කෙලින්ම බැන්ක් එකට ගන්න නම් Payoneer එකවුන්ට් එකක් හරහා කරන්න ඔ්නේ.
    3USD කපනවා Fiverr එකෙන්
    Payoneer උනුත් service charge ගහනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Fiverr එකෙන් කෙලින්ම බැන්ක් එකට ගන්න නම් Payoneer එකවුන්ට් එකක් හරහා කරන්න ඔ්නේ.
    3USD කපනවා Fiverr එකෙන්
    Payoneer උනුත් service charge ගහනවා
    Bank transfer බැරිද ? මේකේ තියෙන විදියට එක කරන්න පෙනිය්ර් ඕනේ ද ?
    මගේ පෙනියර් එකේ අවුලක් තියෙනවා නම සම්පුරණයෙන් නැහැ එතකොට වෙරිෆ්යි කරන්න උනොත් කරන්නේ කොහොමද ?


    uNlQdyPmPE.png
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    reno ne
    privacy nadda ?
    උබ කියන්නේ NL Domain එක ගැනද ?
    ඒ සයිට් එක Client ගේ නමේ බන් ඒ සයිට් එකට ගිහින් Client ගේ Domain එක ගහලා එන Result එක 100% එන්න ඕනේ කියලා මම කිව්වේ.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,163
    113
    Digatama wada allaganin... messages orders walata convert karaganna widiya ehema poddak balanna shape eke
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Bank transfer බැරිද ? මේකේ තියෙන විදියට එක කරන්න පෙනිය්ර් ඕනේ ද ?
    මගේ පෙනියර් එකේ අවුලක් තියෙනවා නම සම්පුරණයෙන් නැහැ එතකොට වෙරිෆ්යි කරන්න උනොත් කරන්නේ කොහොමද ?


    uNlQdyPmPE.png
    Uba pennala thiyana ekedi wenne Fiverr eka Payoneer through ape bank account ekata fund transfer karanawa.
    First option ekedi wenne funds payoneer eke nawathinawa ape bank ekata enne nathuwa.

    kohomath withdraw karannanam Payoneer verify karaganna wenawa.
    ehema awulak wei kiyala therenawanam Payoneer support eka contact karala issue eka kiyanna.
    Un help karanawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    වෙන මොනවත් ඕනේ නැහැ බං මම නම් Paypal හරහා ගන්නේ
    මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නැහැ
    ඩොලර් 5 ක් දැම්මත් ඩොලර් 5 ම Paypal එකට එනවා ඒ වෙලාවෙම
    Payoneer එහෙම ගු නේ උන් අරක මේක කියලා හෙන ගානක් කපනවා
     
    • Like
    Reactions: gamerlk

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    එයා මට ඉදිරි Order දෙනවා කිව්වා තව එයාගේ සමාගමේ වැඩ කරන්න එහෙට එන්න කිව්වා කැමති නම්
    තව එයා එක්ක කතා කරන්න එයාගේ සයිට් එකට එන්න කිව්වා මට.

    යකෝ අවස්තාව ලැබුනු වෙලාවේ පලයන්. උබට කලාතුරකින් කෙනෙක්ට ලැබෙන chance එකක් ලැබිලා තියෙන්නෙ. :yes: :yes:
    All the best..!!!

    Well Done Reaction GIF
     
    • Like
    Reactions: wissnshaftler

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ ලේසියෙන් එහෙම අවස්තාවක් ලැබෙන් නෑ
    උඹ පලයන් මචං එහෙ
     
    • Love
    Reactions: KrishanL89