Fiverr කරන උන් ඇතුලට.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹලට හිතෙන්නෙ නැද්ද මුන් promoted gig කියන එකෙන් හොරයක් කරනව කියල උන්ට ආදායම් අඩුවෙනකොට බොරුවට click දාල sellers ලගෙ සල්ලි කපාගන්නවා කියල හිතිල නැද්ද? :yes: cari jewish karayo :angry:

    කිසිම transparency එකක් නැති platform එකක්. :yes:
     
    • Like
    Reactions: 6ix9ine