FIVERR GIG අපිම ගොඩදාගමු.

Sep 18, 2014
143
8
0
FIVERR GIG අපිම ගොඩදාගමු.

මේකයි වැඩේ.අපි හැමෝම දන්නවනෙ fiverr වල අලුත් කෙනෙක් gig එකක් දැම්මට ලේසියෙන් order ලැබෙන්නෙ නෑ කියල මුලින්.ඒකට gig එක click කරපු ගාන එහෙම බලපානවනෙ.එතකොට අපේ ගිග් එක ටික ටික උඩට එනව. මම හිතුව elakiri එකේ fiverr කරන අය අලුතෙන් register වෙන අය එහෙම ඉන්න එකේ අපේ ගිග් වල link මෙතන දාල ඒව fiverr වල ඉන්න අය click කරල බලන්න ක්‍රමයක් දාන්න.එතකොට අපිට පිටරට උන්ට අපේ ඒව බලනකන් ඉන්න ඕන නෑ. ලංකාවෙ අපේ සෙට් එකම අපේ උන්ම ගොඩදා ගන්න පුලුවන්.order කරන්න ඕන නෑ. click කරල බලන්න විතරයි තියෙන්නෙ ගිග් එක. කට්ටිය මොකද කියන්නෙ. මම මගේ ගිග් එක දැන්ම දාන්නෙ නෑ අනිත් අයගෙ අදහසුත් දැනගන්නකන්. නැත්නං spam කරනව කියල නාගන්න අහන්න වෙන්නෙ.:eek: කැමති නම් විතරක් කරමු.:yes::yes: (Admin අයියගෙන් අවුලක් වැටෙයිද spam කියල:dull::eek:)
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
gig exchange karana group ekakata add karanna puluwan. Skype eka PM Kaloth. Foriegn set ekak innawa group ake. Mama exchange 4k kala aulak nathiwa.
 
Last edited: