Fiverr කරන උන් වරෙල්ලකෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    ඌට වස් වදීද බන් අපේ
    පව් ඇහ්


    විස්වාස කරපන් මන් එකෙක්ගේ සබ් කරනවා කලා
    මගේ එවා තමයි උගේ ගිග් වල තිබ්බේ වැඩියම
    එත් කරුමේ කියන්නේ මට වැඩ එන්නේ නැනේ එහෙම ඌට ආවට

    මට හිතෙන්නේම වාසනා සත්තිය කියලා එකක් තියෙන්න ඕනේ මචං
    ස්කිල් එක විතරක් මදි
    ------ Post added on Apr 9, 2023 at 8:57 PM
    අනිවා වාසනාව කියලා එකක් තියෙනව. වාසනවත් එක්ක ගොඩ ගිය උන් කවුරුත් ක්‍රෙඩිට් එක වාසනාවට දෙන්නෙ නෑ. උන් ක්‍රෙඩිට් එක දෙන්නෙ තමන්ගෙ මහන්සියට. හැබැයි ඕන තරම් උන් ඉන්නව මහන්සි වෙලවත් වාසනාව නැති උන්. උන් ඉතින් ඉස්සරහට ඇවිල්ලා එව්ව ගැන කියන්න. මොකද සමාජෙන් උඩ දාන්නෙ සාර්තක වෙච්ච එකාව නිසා.