Fiverr දුකයි

psyco saw

Member
Apr 23, 2012
91
6
0
මචං මම ෆයිවර් එකට සෙටි වෙලා මාස 6 විතර වෙනව ඒත් මට ආවේ තාම ඔඩර් 4 විතරයි මම හදපු ගිග් හොද තත්වයේ එවා කයල මට විශ්වාසය මම තරමිවත් සර්විස් එකක් දෙන්නෙ නැති ලංකාවේම සමහර අයට සතියෙන් දෙකෙන් ලෙවල් 2 වලටත් ගිහිල්ල ඒත් ඇයි මම??? ඊරිසියාවටකියනව නෙවේ මට හෙන දුකයි ඔයි :(:(
මේකට විසදුමක් කියල දෙන්න කවුරැ හරි
 

psyco saw

Member
Apr 23, 2012
91
6
0
ගිග්

මට ලෙවල් 2 වෙන්න හිදියක් නැ බං
ලෙවල් 2 තියා කොචිචර හොද ගිග් හදලත් සතියකට එක ඔඩරක්වත් එන් නැති එකයි මට දුක
:(:(:(
 

amila_perera

Member
Oct 12, 2011
881
75
0
Elakiri eke Fiverr gena thread ekak thienawa mama dekka ban eka poddak balapan. ewunata owa okkoma temporary jobs ne ban kawada wnakan oya sites thieida danneth ne, hodama wede topjobs/sunday observer/lankadeepa wage balala mulin podi salary ekakata hari wedata yana eka :yes: