Fiverr පටන් ගන්න ගිග් අයිඩියා 20ක්!

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Fiverr පටන් ගන්න ගිග් අයිඩියා 20ක්!

    Fiverr පටන් ගන්න ගිග් අයිඩියා 20ක්

    1. Designing a Creative Logo or Company Profile Icon

    2. Designing a Business Card – Unique Gig Idea

    3. Animations and Illustrations – Popular Gig on Fiverr

    4. Vector Creation – Best Gig Idea For Designers

    5. Designing Brochures and Flyers

    6. Infographics Service Provision – Money Making Gig Idea

    8. Professional Documentation

    9. Offering Translations

    10. Proofreading

    11. Data Entry

    13. Keywords Search

    14. SEO Customization

    15. Audio/Video Version Conversions

    16. Dubbing and Voiceovers

    17. Email Marketing

    18.Work out and unique diet plan

    19. Religious Tutoring

    20. Educational Tutoring
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕවා නෙවෙයි,
    අකවුන්ට් එකක් හදලා ගිග් එකකුත් දාලා දියන්කො,
    ඒත් බනියි ඔර්ඩර් නෑ කියලා.
    එහෙම උන් ඉන්නේ
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ඕවා නෙවෙයි,
    අකවුන්ට් එකක් හදලා ගිග් එකකුත් දාලා දියන්කො,
    ඒත් බනියි ඔර්ඩර් නෑ කියලා.
    එහෙම උන් ඉන්නේ

    ඒක නම් ඇත්ත. අපෙ උන්ගේ හැටි දන්නේ නැද්ද. වැඩ දන්න, මහන්සි වෙලා වැඩකරන්න පුලුවන් උන් දෙන්නෙක් ඉන්නවනම් කියන්න. ගිග් ඔක්කොම හදලා දීලා පලවෙනි සේල් එකට ගෙනත් දෙන්නම්.;)
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Fiverr den aluth ekekuta udata enna amarui ban. Mara competition ekak thienne. SEOClerk wage try karahan.

    තරග කාරීත්වය වැඩි, ඒත් උඩට එන්න, මාසෙට $300ක් හොයන්න කිසිම බාධාවක් නෑ. වගකීමෙන් කියනවා ඒක:yes:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    නැත්තම් මම දෙයියොද ඔක්කොම දැනගෙන ඉන්න. රෙප් කැපුවා කියලා උබට ඩොලර් හම්බ උනාද අනාතස්:lol::lol:

    vq47NyE.png
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ඒක නම් ඇත්ත. අපෙ උන්ගේ හැටි දන්නේ නැද්ද. වැඩ දන්න, මහන්සි වෙලා වැඩකරන්න පුලුවන් උන් දෙන්නෙක් ඉන්නවනම් කියන්න. ගිග් ඔක්කොම හදලා දීලා පලවෙනි සේල් එකට ගෙනත් දෙන්නම්.;)

    kiyala diyanko bn ehenam. sub orders bn godak karanne. :dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    තරග කාරීත්වය වැඩි, ඒත් උඩට එන්න, මාසෙට $300ක් හොයන්න කිසිම බාධාවක් නෑ. වගකීමෙන් කියනවා ඒක:yes:

    :rofl::rofl::rofl: Meke adath dala thibuna ekek thread ekak oya aluthen dapu logo design gig ekakata uta 1 orderayak awe na kiyala. Umbata awa nan umba hena lucky porak wenna ethi, Ratnapura peththe gihin walakata bessath umbata menik hamba wei.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ela machan ohoma thamai denna one ethakota unanduwa thiyena eka Description ekawath hoyan gig tika dai, kammali un kohen hari ussala dala balan idiy order na kiyala:lol:
    order na kiyala ke gahana un aduma gig2k wat hadala na:rofl:
     
    • Like
    Reactions: Super Hot

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    :rofl::rofl::rofl: Meke adath dala thibuna ekek thread ekak oya aluthen dapu logo design gig ekakata uta 1 orderayak awe na kiyala. Umbata awa nan umba hena lucky porak wenna ethi, Ratnapura peththe gihin walakata bessath umbata menik hamba wei.

    dan Fiverr wala tiyena aluth system ekat ekka aluth ekekta(waddekta) thankata enna hoda chance ekak tiyenawa. kochara kal me system yaida danne na. normally masa 3n 3na wt un system eka change karanawa(searching and listing system)
     
    • Like
    Reactions: Janith1994

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    dan Fiverr wala tiyena aluth system ekat ekka aluth ekekta(waddekta) thankata enna hoda chance ekak tiyenawa. kochara kal me system yaida danne na. normally masa 3n 3na wt un system eka change karanawa(searching and listing system)

    matath hithenawa aluth system eka hodai kiyala dan nam:yes: