Fiverr පළවෙනි gig එක

geeko

Well-known member
  • Mar 18, 2013
    7,521
    4,561
    113
    මුල් ටිකේ ඔහොම තමා බං තව ගිග් ටිකක් දාපන් බයර් රික්වෙස්ට් දාපන් දිගට හරහට සතියක් විතර ගිහිනුත් ලිස්ට් වෙලා නැත්තං ගිග් ඩිස්ක්‍රිප්ෂන් එක ටයිටල් එක එහෙම එඩිට් කරහන් එතකොට ගිග් එක ආයෙත් බම්ප් වෙලා එනවා

    ok machan