ෆයිවර් fiverr එකේ promoted gig කියන එක යුස් කරන ගුපියෝ ඉන්නවද.?
කොටාගෙන යමල්ලාකෝ විස්තර දන්නා අය
@Heshan Daminda
කොටාගෙන යමල්ලාකෝ විස්තර දන්නා අය
@Heshan Daminda
ඒ කියන්නේ order අවම ගිග් එක උඩට එනවද . සර්ච් එකේ නැති ගිග් එහෙමත්ඔව් ඒකෙන් තමා ඕඩර්ස් එන්නෙ. ඒකෙන් ඕඩර්ස් එනකොට නිකංම ගිග් එක උඩ එනව.
ඔව් ප්රමෝටඩ් ගිග් ඔප්ශන් එක තියේ නම් ඒ ගිග් එකට ප්රමෝටඩ් ගිග් එක හරහා ඕඩර් එද්දි ලිස්ට් එකේ උඩට එනව. එතකොට ප්රමෝටඩ් නොවන ඕඩර්ස් එහෙමත් එනවා.ඒ කියන්නේ order අවම ගිග් එක උඩට එනවද . සර්ච් එකේ නැති ගිග් එහෙමත්
aluth gig ekak udata ganna tips thiyenawanam kiyapanko sinhaluඔව් ඒකෙන් තමා ඕඩර්ස් එන්නෙ. ඒකෙන් ඕඩර්ස් එනකොට නිකංම ගිග් එක උඩ එනව.
social media වල දාන්න තමා වෙන්නේ ගිග් එකaluth gig ekak udata ganna tips thiyenawanam kiyapanko sinhalu
Bid System එකක් තියෙන්නේඔව් මහලෝකු ගානක් කැපෙන්නේ නෑ. දාපු දවසේ ඉඳන් order එන්න ගත්තා. නැත්තං මාසයක් විතර වැලේ වැල් නැතිව ඉන්නේ. ඩේලි එක $5 ක් දාලා ආයේ click වලට $2.5 දැම්මා. මං හිතන හිටියේ දෙන්නෙක් click කරාම $5 කැපිලා ප්රමොට් වෙන එක නවතිනවා කියලා. නෑ එක එහෙම නෙමේ වෙන්නේ. කොහොම වෙනවද කියලා හිතා ගන්න බෑ. හෙන අඩු ගානක් කැපෙන්නේ. ජොබ් එක ගන්න එක අපේ වැඩක්.
ඔවු බාන් තමා උන් දීපු $10න් නුත් $6 වගේ කැපිලා තියෙන්නේ. සති එකහමාරක් විතර වෙනවා දාලා.Bid System එකක් තියෙන්නේ
උබ usd 1 bid කරලා තිබ්බා ට USD 1 ක් කැපෙන්නේ නැහැ