Fiverr ප්‍රෝමොටඩ් ගිග් promoted gig

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    ඔව් ඒකෙන් තමා ඕඩර්ස් එන්නෙ. ඒකෙන් ඕඩර්ස් එනකොට නිකංම ගිග් එක උඩ එනව.
    ඒ කියන්නේ order අවම ගිග් එක උඩට එනවද . සර්ච් එකේ නැති ගිග් එහෙමත්
     
    • Like
    Reactions: S_M_S

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඒ කියන්නේ order අවම ගිග් එක උඩට එනවද . සර්ච් එකේ නැති ගිග් එහෙමත්
    ඔව් ප්‍රමෝටඩ් ගිග් ඔප්ශන් එක තියේ නම් ඒ ගිග් එකට ප්‍රමෝටඩ් ගිග් එක හරහා ඕඩර් එද්දි ලිස්ට් එකේ උඩට එනව. එතකොට ප්‍රමෝටඩ් නොවන ඕඩර්ස් එහෙමත් එනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඔව් මහලෝකු ගානක් කැපෙන්නේ නෑ. දාපු දවසේ ඉඳන් order එන්න ගත්තා. නැත්තං මාසයක් විතර වැලේ වැල් නැතිව ඉන්නේ. ඩේලි එක $5 ක් දාලා ආයේ click වලට $2.5 දැම්මා. මං හිතන හිටියේ දෙන්නෙක් click කරාම $5 කැපිලා ප්‍රමොට් වෙන එක නවතිනවා කියලා. නෑ එක එහෙම නෙමේ වෙන්නේ. කොහොම වෙනවද කියලා හිතා ගන්න බෑ. හෙන අඩු ගානක් කැපෙන්නේ. ජොබ් එක ගන්න එක අපේ වැඩක්.
     
    • Wow
    Reactions: S_M_S

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ඔව් මහලෝකු ගානක් කැපෙන්නේ නෑ. දාපු දවසේ ඉඳන් order එන්න ගත්තා. නැත්තං මාසයක් විතර වැලේ වැල් නැතිව ඉන්නේ. ඩේලි එක $5 ක් දාලා ආයේ click වලට $2.5 දැම්මා. මං හිතන හිටියේ දෙන්නෙක් click කරාම $5 කැපිලා ප්‍රමොට් වෙන එක නවතිනවා කියලා. නෑ එක එහෙම නෙමේ වෙන්නේ. කොහොම වෙනවද කියලා හිතා ගන්න බෑ. හෙන අඩු ගානක් කැපෙන්නේ. ජොබ් එක ගන්න එක අපේ වැඩක්.
    Bid System එකක් තියෙන්නේ
    උබ usd 1 bid කරලා තිබ්බා ට USD 1 ක් කැපෙන්නේ නැහැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Bid System එකක් තියෙන්නේ
    උබ usd 1 bid කරලා තිබ්බා ට USD 1 ක් කැපෙන්නේ නැහැ
    ඔවු බාන් තමා උන් දීපු $10න් නුත් $6 වගේ කැපිලා තියෙන්නේ. සති එකහමාරක් විතර වෙනවා දාලා.
     
    • Like
    Reactions: S_M_S and 2osama