Fiverr!! 100 ට තව එකායි! වැඩට බහිමු!
මෙන්න මගේ Fiverr Success Story එක!
බලලම ඉන්නකෝ!!
Note : - Not May 21 . it's Mar 21
ආදායම් වාර්තාව
මගේ ගිණුම පටන් ගත්තු දිනේනම් මතක නෑ.. ඒත් පලවෙන් ඕඩර් එක එන්න සතියකට විතර කලින් නෙට් එකේ නිකං දෙන File වගෙයක් ඩොලර් 5 කට දෙන්නං කියලා දැම්මා.. එකෙක් ඒක ගත්තු දවසේ ඉඳලා (මාර්තු 21) අද වෙනකොට (මැයි 28) ඕඩර් 99ක් සම්පූර්ණයි!! හෙට එලිවෙනකොට මගේ ඕඩර් 100 පනිනවා!! පේනවනේ තව 8ක් Complete වෙන්න තියෙනවා කියලා

මං මේක දැම්මේ මගේ Fiverr අත් දැකීම ඔයාලට කියන්න!!
එතකොට අද වෙන තුරු මං කිසිම විදියකින් මගේ ගිග් ප්රමෝට් කරලා නෑ
ඉතිං ඔයාලාත් හිතන්න.. මං විස්වාස කරන විදියට ඕඩර් එන්න එකම හේතුව තමයි දෙන සුපිරි ස්ර්විස් එක. එක්කෙනෙක් තමන්ගේ කටින් තවකෙනෙක්ට කියන එක වචනයක් FB එකේ 1000000 කට පේන්න දානවාට වඩා ප්රබලයි කියලයි මං හිතන්නේ
අනෙක තමා මේ ඔඩර් ප්රමාණය ගැන මං ගොඩාක් සතුටු වෙනවා.. මේ එන ප්රමාණයට වඩා ඕඩර් ආවොත් මං හිර වෙනවා.. (දැනටත් 8ක් වෙනකං ගොඩ ගැහිලා
)
ඉතිං වැඩේ කරන අය උනන්දු වෙන්න!!
උපරිම දේ දීලා වැඩියෙන් ගන්න
මේක බලලා හොඳනම් අනෙක් අයටත් බලන්න බම්පියක් වත් දාලා යන්න

)ඉතිං වැඩේ කරන අය උනන්දු වෙන්න!!

මට 