අපි වගේ එක්දහස් නවසිය බර ගණන් වල payoneer join වෙච්ච අනාතයන්ට මේක අදාළ නැත :( :( :( :(:(:(
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Dec 22, 2015 #21 wijebahu said: අපි වගේ එක්දහස් නවසිය බර ගණන් වල payoneer join වෙච්ච අනාතයන්ට මේක අදාළ නැත Click to expand...
wijebahu said: අපි වගේ එක්දහස් නවසිය බර ගණන් වල payoneer join වෙච්ච අනාතයන්ට මේක අදාළ නැත Click to expand...
kokatuwaa Active member Oct 6, 2013 603 53 28 Kalutara Dec 22, 2015 #22 ratadel said: seo, video related, web development etc thawa godak athi mama hithanne Click to expand... Ela machan thanks.. mamath video pattata setwelaa tiyenne, me 2 weeks walata, $126 k hewwa, job 2ki kale.. video..works.. wade narakama naa...
ratadel said: seo, video related, web development etc thawa godak athi mama hithanne Click to expand... Ela machan thanks.. mamath video pattata setwelaa tiyenne, me 2 weeks walata, $126 k hewwa, job 2ki kale.. video..works.. wade narakama naa...
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Dec 22, 2015 #23 ratadel said: හිත ඇත්නම් පත කුඩාද කිව්වලු මම පලවෙනි මාසේ $140ක් හෙව්වා බන් අනික මෙතන අලුතෙන් join වෙනවා කියන්නේ fiverr join වෙනවා කියල නෙවෙයි. Paoneer join වෙන එක මචන් Click to expand... පලවෙනි දවසේ 140ක් graphic design නං වෙන්න බෑ , මොකක් හරි හොඳට orders එන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ ... මං video editing , graphic designing විතරයි දන්නේ , එකෙනුත් ගිග් එකක් දැම්මට order එකක් තාම ඇවිල්ල නෑ
ratadel said: හිත ඇත්නම් පත කුඩාද කිව්වලු මම පලවෙනි මාසේ $140ක් හෙව්වා බන් අනික මෙතන අලුතෙන් join වෙනවා කියන්නේ fiverr join වෙනවා කියල නෙවෙයි. Paoneer join වෙන එක මචන් Click to expand... පලවෙනි දවසේ 140ක් graphic design නං වෙන්න බෑ , මොකක් හරි හොඳට orders එන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ ... මං video editing , graphic designing විතරයි දන්නේ , එකෙනුත් ගිග් එකක් දැම්මට order එකක් තාම ඇවිල්ල නෑ
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Dec 22, 2015 #24 Robinhood wage ekek said: පලවෙනි දවසේ 140ක් graphic design නං වෙන්න බෑ , මොකක් හරි හොඳට orders එන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ ... මං video editing , graphic designing විතරයි දන්නේ , එකෙනුත් ගිග් එකක් දැම්මට order එකක් තාම ඇවිල්ල නෑ Click to expand... graphic designing hamoma karanava ban. vena ekak karapan.
Robinhood wage ekek said: පලවෙනි දවසේ 140ක් graphic design නං වෙන්න බෑ , මොකක් හරි හොඳට orders එන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ ... මං video editing , graphic designing විතරයි දන්නේ , එකෙනුත් ගිග් එකක් දැම්මට order එකක් තාම ඇවිල්ල නෑ Click to expand... graphic designing hamoma karanava ban. vena ekak karapan.
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Dec 22, 2015 #25 kokatuwaa said: Ela machan thanks.. mamath video pattata setwelaa tiyenne, me 2 weeks walata, $126 k hewwa, job 2ki kale.. video..works.. wade narakama naa... Click to expand... එල එල ඔය ඉන්නේ කොල්ලෝ Robinhood wage ekek said: පලවෙනි දවසේ 140ක් graphic design නං වෙන්න බෑ , මොකක් හරි හොඳට orders එන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ ... මං video editing , graphic designing විතරයි දන්නේ , එකෙනුත් ගිග් එකක් දැම්මට order එකක් තාම ඇවිල්ල නෑ Click to expand... පලවෙනි දවසේ නෙවේ බන් මාසේ අත අරින්න එපා බන්. මම fiverr වලට කලින් බුදු කටු කාල තියෙනවා. fiverrත් තාම මහලොකු වැඩ්ඩෙක් නෙවේ. මම IM forums වල එවුන්ගේ වැඩ කරලා තියෙනවා $10ට $20ට $20ක් ගන්න එක සැරයක් දවසක්ම වැඩ කරා එක දිගට. සල්ලි වලින් සෑහෙන්න කරදර තිබුන මේ thread එක කියවපන්. මම ගොඩක් ඒවා ඉගෙන ගත්තේ මේකෙන් මම review exchanges එහෙමනම් කරලා නෑ. fiverr terms වලට පිටින් මොනවා හරි කරනවානම් පරිස්සමෙන් පුතේ http://www.blackhatworld.com/blackh...uthority-some-blackhat-tips-help-you-out.html (ඔය thread එක ටිකක් පරණයි. දැන් ඔය systems වැඩකරනවද නැද්ද කියලනම් හරියට දන්නේ නෑ මචන් )
kokatuwaa said: Ela machan thanks.. mamath video pattata setwelaa tiyenne, me 2 weeks walata, $126 k hewwa, job 2ki kale.. video..works.. wade narakama naa... Click to expand... එල එල ඔය ඉන්නේ කොල්ලෝ Robinhood wage ekek said: පලවෙනි දවසේ 140ක් graphic design නං වෙන්න බෑ , මොකක් හරි හොඳට orders එන සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ ... මං video editing , graphic designing විතරයි දන්නේ , එකෙනුත් ගිග් එකක් දැම්මට order එකක් තාම ඇවිල්ල නෑ Click to expand... පලවෙනි දවසේ නෙවේ බන් මාසේ අත අරින්න එපා බන්. මම fiverr වලට කලින් බුදු කටු කාල තියෙනවා. fiverrත් තාම මහලොකු වැඩ්ඩෙක් නෙවේ. මම IM forums වල එවුන්ගේ වැඩ කරලා තියෙනවා $10ට $20ට $20ක් ගන්න එක සැරයක් දවසක්ම වැඩ කරා එක දිගට. සල්ලි වලින් සෑහෙන්න කරදර තිබුන මේ thread එක කියවපන්. මම ගොඩක් ඒවා ඉගෙන ගත්තේ මේකෙන් මම review exchanges එහෙමනම් කරලා නෑ. fiverr terms වලට පිටින් මොනවා හරි කරනවානම් පරිස්සමෙන් පුතේ http://www.blackhatworld.com/blackh...uthority-some-blackhat-tips-help-you-out.html (ඔය thread එක ටිකක් පරණයි. දැන් ඔය systems වැඩකරනවද නැද්ද කියලනම් හරියට දන්නේ නෑ මචන් )
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Dec 27, 2015 #26 Chamath2015 said: graphic designing hamoma karanava ban. vena ekak karapan. Click to expand...