Fiverr $50 Bonus

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    image.png

    ඔන්න fiverr කරන උන්ට පොඩි වාසියක් :)

    හැමෝම දන්නවනේ payoneer තමයි අපිට සල්ලි withdraw කරන්න තියෙන හොඳම ක්‍රමය කියල :)

    ඔන්න දැනට payoneer account එකක් නැති අය fiverr හරහා 2016 ජනවාරි 31 ට කලින් payoneer register උනොත්, පෙබරවාරි 29ට කලින් payoneer හරහා $100ක් හෝ වැඩියෙන් withdraw කරනකොට $50ක් නිකන් දෙනවලු :cool:

    අලුතෙන් fiverr පටන් ගත්ත උන්ට මේක වටිනවා. මේකෙන් අර $29ක annual fee එක cover කරගෙන තව $21ක් සාක්කුවටත් දාගන්න පුළුවන්. $21ක් කියන්නේ රුපියල් 2940ක්. කොත්තු 15ක් කන සල්ලි :P:lol:

    අපි වගේ එක්දහස් නවසිය බර ගණන් වල payoneer join වෙච්ච අනාතයන්ට මේක අදාළ නැත :no::(

    bump එකක් දාගෙන පලයන් අනිත් උන්ටත් බලාගන්න :yes::)
     
    • Like
    Reactions: BlueBat

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :rofl: ilaga avurudue, un $29 gannavane ban. ethakota apita labena vasiyak na :P

    උඹ fiverr කරන එකෙක් නෙවේ වගේ :dull:

    Paypal withdraw කරනකොට එක සැරේකට $5 ගානේ කැපෙනවා. මාසෙට සැරයක් withdraw කරොත් අවුරුද්දට $60ක් කැපෙනවා :(

    Payoneer withdrawals free :cool:

    Do the math :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹ fiverr කරන එකෙක් නෙවේ වගේ :dull:

    Paypal withdraw කරනකොට එක සැරේකට $5 ගානේ කැපෙනවා. මාසෙට සැරයක් withdraw කරොත් අවුරුද්දට $60ක් කැපෙනවා :(

    Payoneer withdrawals free :cool:

    Do the math :dull:

    mama fiverr karanava ban. paypal valin withdraw nokara hitapan hama masema. eka parama loku ganak ganin
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    macho annual fee eka charge wena hati expalin karanna pulwanda?
    frm jan 1st to Dec 31 da?
    nathnam api first tym money payoneer ekata transfer karapu dawase indan, 1yr wenakanda?

    Tnx
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    aluthen join unaata passe feb 29 ta kalin $100 k hoyaa ganna ekane wade :baffled:

    හිත ඇත්නම් පත කුඩාද කිව්වලු :cool: මම පලවෙනි මාසේ $140ක් හෙව්වා බන් :)

    අනික මෙතන අලුතෙන් join වෙනවා කියන්නේ fiverr join වෙනවා කියල නෙවෙයි. Paoneer join වෙන එක මචන් :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හිත ඇත්නම් පත කුඩාද කිව්වලු :cool: මම පලවෙනි මාසේ $140ක් හෙව්වා බන් :)

    අනික මෙතන අලුතෙන් join වෙනවා කියන්නේ fiverr join වෙනවා කියල නෙවෙයි. Paoneer join වෙන එක මචන් :)

    uba kohomada ban palaveni mase $140 hevve? fiverr vala hari amarune ban orders ganna. :(
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    අපි වගේ එක්දහස් නවසිය බර ගණන් වල payoneer join වෙච්ච අනාතයන්ට මේක අදාළ නැත :( :( :(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    mama fiverr karanava ban. paypal valin withdraw nokara hitapan hama masema. eka parama loku ganak ganin

    මම කොහොමත් උපරිම $500ක් තමයි බන් එක සැරේකට විත්ද්‍රව් කරන්නේ. ඊට වඩාගන්න ගිහින් account එක ලිමිට් උනොත් අනාතයිනේ :(

    ඕක ගැන සෑහෙන්න කතා කරලා තියෙනවා payoneer thread එකේ. හැමදේම සලකපුවහම කොහොමත් paypal වලට වඩා payoneer use කරන එක තමයි හොඳම විදිහ :)

    උඹ දැනට මාසෙට පොඩි පොඩි ගණන් නම් හොයන්නේ paypal අවුලක් නෑ. එත් ඉස්සරහට payoneer වලට මාරු වෙන්න වෙයි :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම කොහොමත් උපරිම $500ක් තමයි බන් එක සැරේකට විත්ද්‍රව් කරන්නේ. ඊට වඩාගන්න ගිහින් account එක ලිමිට් උනොත් අනාතයිනේ :(

    ඕක ගැන සෑහෙන්න කතා කරලා තියෙනවා payoneer thread එකේ. හැමදේම සලකපුවහම කොහොමත් paypal වලට වඩා payoneer use කරන එක තමයි හොඳම විදිහ :)

    උඹ දැනට මාසෙට පොඩි පොඩි ගණන් නම් හොයන්නේ paypal අවුලක් නෑ. එත් ඉස්සරහට payoneer වලට මාරු වෙන්න වෙයි :)

    ou ban podi podi ganan hoyana ekekta paypal hodai, payoneer hoda tikak loku ganan hoyana ekekta thami. fiverr valin mata orders enne adui :dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    uba kohomada ban palaveni mase $140 hevve? fiverr vala hari amarune ban orders ganna. :(

    මුලින් හොඳට කියවපන් fiverr ගැන

    ඊට පස්සේ හොඳට reserch කරපන් උමට තියෙන හැකියාවෙන් හදන්න පුළුවන් හොඳම gigs මොනවද කියල

    customers ලට සුපිරියට සලකපන්

    හැම buyer කෙනෙක්ගෙන්ම review එකක් ගන්න try කරපන් ("if you are happy with my work please give me a 5 star review. If you are not happy let me know , I will make the modifications you need for free and redeliver" wage ekak delivery note ekath ekka yawapan.

    mama nam modifications walata salli ganne na.

    5 star walata adu reviews thiyaganneth ne. barima unoth review eka ayin karanna kiyala refund karanawa

    hamawelema dura diga hithapan. 100% ratings thiyaganin. bari ewa loba nathuwa refund karapan.

    මුල කාලේ $5ක් හොයන්න $50ක වැඩ කරපන්

    පස්සේ පස්සේ ගන්න ගාන වැඩි කරපන්

    වැඩ නැති වෙලාවට තව fiverr ගන කියවපන්. skills දියුණු කරගනින්. අලුත් skills හදාගනින්

    මම පටන් ගත්තේ $5 $10 orders වලින්. දැන් indala hitala $200, $300 ordersත් එනවා :) thaama patan aran maasa 6i :)

    ps
    type කරන්න බ බන් onscreen keyboard එකෙන්. keyoard eka කැඩිලා :(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,364
    113
    මුලින් හොඳට කියවපන් fiverr ගැන

    ඊට පස්සේ හොඳට reserch කරපන් උමට තියෙන හැකියාවෙන් හදන්න පුළුවන් හොඳම gigs මොනවද කියල

    customers ලට සුපිරියට සලකපන්

    :yes:

    හැකියා ඕනෙත් නෑ හරියට research කරා නම්.. ;)

    doing Fiverr since 2013
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මුලින් හොඳට කියවපන් fiverr ගැන

    ඊට පස්සේ හොඳට reserch කරපන් උමට තියෙන හැකියාවෙන් හදන්න පුළුවන් හොඳම gigs මොනවද කියල

    customers ලට සුපිරියට සලකපන්

    හැම buyer කෙනෙක්ගෙන්ම review එකක් ගන්න try කරපන් ("if you are happy with my work please give me a 5 star review. If you are not happy let me know , I will make the modifications you need for free and redeliver" wage ekak delivery note ekath ekka yawapan.

    mama nam modifications walata salli ganne na.

    5 star walata adu reviews thiyaganneth ne. barima unoth review eka ayin karanna kiyala refund karanawa

    hamawelema dura diga hithapan. 100% ratings thiyaganin. bari ewa loba nathuwa refund karapan.

    මුල කාලේ $5ක් හොයන්න $50ක වැඩ කරපන්

    පස්සේ පස්සේ ගන්න ගාන වැඩි කරපන්

    වැඩ නැති වෙලාවට තව fiverr ගන කියවපන්. skills දියුණු කරගනින්. අලුත් skills හදාගනින්

    මම පටන් ගත්තේ $5 $10 orders වලින්. දැන් indala hitala $200, $300 ordersත් එනවා :) thaama patan aran maasa 6i :)

    ps
    type කරන්න බ බන් onscreen keyboard එකෙන්. keyoard eka කැඩිලා :(

    machan really good advice.

    මචන් පුලුවන්නම්.පොඩි ඉගියක් දියන් $300 වගෙ ඕර්ඩර් ගන්න පුලුවන් මොන පැත්තෙ වැඩ වලටද කියලා..
    - Graphic Design stuff...
    - Video animation & editing...
    - Web works.. etc.. ? :):)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    machan really good advice.

    මචන් පුලුවන්නම්.පොඩි ඉගියක් දියන් $300 වගෙ ඕර්ඩර් ගන්න පුලුවන් මොන පැත්තෙ වැඩ වලටද කියලා..
    - Graphic Design stuff...
    - Video animation & editing...
    - Web works.. etc.. ? :):)

    seo, video related, web development etc thawa godak athi mama hithanne :)