Fiverr account 1k විකුණනවා

sheeee

Member
Dec 5, 2010
245
7
0
මගේ account 1ත් විකුණනවා

ගිය සතියට orders 40 ක් අවා

අදටත් orders 6 ක් තියනවා

Level 2 account

97% Rating

700$ account 1 කේ තියනවා ,

Graphics Design Account 1ක්

ගිය මාසෙට ආදායම 100 000 ක්

මගේ ගාන 200 000
 
Last edited:

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    මේ තරම් හොද එකවුන්ට් එකක් හදාගන්න විදිය කියල දියන්කො මචං. ඒක ගොඩක් වැදගත් වෙයි හැමෝටම. මේ වෙනුවෙන් උඹ මොනවද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස්.පටන් ගත්තෙ කවදද.ගිග්එක ප්රමෝට් කරන්න මොනවද කලේ වගේ උඹගෙ ෆයිවර් ජීවිත කතාව ටිකක් දාපන් අලුතෙන් මේකට එකතුවෙන එකෙක්ට වැදගත් වෙයි
     

    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    Ada dawasata 45$

    attachment.php
     

    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    mu aniwa meke bad reivews dagena. dan tika tika orders adu wegana yanne ekai.

    අනේ ඔව් බන් ඒකම තමයි හේතුව :yes::yes::yes: උබ කොහමද හරියටම කියන්නේ:yes::yes:

    අනේ පල යකෝ යන්න අද අපු orders ටික screen ෂෝර්ට් 1න් බලපන්

    97% වෙලා දෑන් මාස 2ක් වෙනවා යකෝ