මේහ් උඹලා offer එකක් යවද්දී buyer request එකකට උඹලැයි ඩිස්ක්‍රිප්ෂන් එකේ portfolio link එක දාන්නේ කොහොමද. අපි ලයින් එකක ස්පේස් තිබ්බත් ඒක බයර්ට පෙන්නද්දි නැති වෙලා යනවා නේද. එක ගොඩේ ගැහුවම පේනවා මදි වගේ නේද