Fiverr expertzල මේකට මොකද කියන්නෙ? Any Solutions?
මං මචං ඉස්සර Fiverr කරා මචං Web Development වලින්.. හොඳට හැදීගෙන ඕඩර්ස් එහෙම හොඳට ආව බං.. ගෙදර ඩෙස්ක්ටොප් එකක් තිබුනෙ.. අපිට කොයින්ද ලැප්ටොප්.. ඉතිං බං මං කොළඹ කෝස් එකක් කරන්න ආවම ගෙදර ඩෙස්ක්ටොප් එක උස්සන් එන්න බෑනෙ බං. ආපු මුල් දවස් ටිකේ කරන්න පුලුවන්ද කියල උත්සාහ කරා සෙනසුරාද ඉරිද නිවාඩුවට ගෙදර එන නිසා.. ඒත් ගොඩක් අමාරුයි බං.. සමහර උන් සතියකට ඕඩර් එක දාන්නෙ.. ඒත් මට ලැබෙන දවස් දෙකේ වෙබ් සයිට් එකක් හදල ඉවර කරන්න බෑ බං වෙලාව මදි..
මට programming වගේ හොඳට පුලුවන් බං. එක සයිට් එකක්වත් Wordpress වගේ ඒවයින් නෙවෙයි.. ඔක්කොම programming බං.. ඒත් ලැප් එකක් නැතුව කරන්න බැරි නිසා මොකක් හරි විදියක් හොයාගන්නකං Vaccation දාල තිබුන.. ඒත් අන්තිමට උත්තරත් නෑ, Account එකත් පහලට බැස්ස.. බැරිම තැන deactivate කරා..
තව අලුත් එකක් හැදුව ට්රැෆික් දෙන්න(with hitleap).. ෆෝන් එකෙන් කරන්න පුලුවන් කියල හිතුව.. ඒත් ඒකත් හිතුවට වඩා ගොඩක් අමාරුයි බං. සයිට් බෑන් වෙනව අනං මනං තියෙනවා.. ඔක්කොටම වඩා මේකෙ දැන් මාස 5ක් විතර වෙනවා.. ආසාවට එක ඕඩර් එකක් නෑ.. එකෙක්ගෙන් නිකන් පුලුවන්ද අහලවත් මැසේජ් එකක්වත් නෑ..
ඉතිං දැන්ට තේරෙන විදියට ඒකත් අවුල්.. දැන්ට මට වෙලා තියෙන්නෙ Fiverr නවත්තන්න ලැප් එකක් ගන්නකංවත්.. එතකොට ඉතිං වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.. මොකද දැන්ට හිතන් ඉන්නෙ අවුරුද්දකින් නැත්තන් දෙකකින්..
ඉතිං මෙහෙමයි.. මං මේක නවත්තන්න කලින් උඹලගෙන් අහන්නෙ.. මට මගේ phone එක පාවිච්චි කරල කරන්න පුලුවන් වැඩ තියේද මචං? නැත්තං උඹල දන්න වෙන Solutions එහෙම? මොකද දැන් මං අන්තිම තුරුම්පුව විදියට ගහන්න ඉන්නෙ මේකෙන් ලැබෙන විසඳුම් වලින් එන තීරණය තමයි බං..