Fiverr Gig එක වෙනස් කලොත්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Fiverr Gig එක වෙනස් කලොත්

    Fiverr ගිග් එකේ price, image වෙනස් කලොත් ගිග් එකේ රෑන්ක් එක බහිනවද?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගෙ දෙපාරක් සර්ච් රිසල්ට් වලින් අතුරුදහන් වුනා... කස්ටමර් සුපෝර්ට් එකට කතා කලහම දෙපාරම හදලා දුන්නා... දැන් මාසෙකට කලින් වෙනස් කලාටනම් මුකුත් වුනේ නෑ..
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මගෙ දෙපාරක් සර්ච් රිසල්ට් වලින් අතුරුදහන් වුනා... කස්ටමර් සුපෝර්ට් එකට කතා කලහම දෙපාරම හදලා දුන්නා... දැන් මාසෙකට කලින් වෙනස් කලාටනම් මුකුත් වුනේ නෑ..

    kohomada ban search result wala thiyenawada kiyala balanne? tags walin search karalada nathnam gig title eke ward ekak gahalada?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    kohomada ban search result wala thiyenawada kiyala balanne? tags walin search karalada nathnam gig title eke ward ekak gahalada?

    මම මට මැච් වෙන විදිහට සර්ච් ෆිල්ටර්ස් දාලා බැලුවේ... මගේ ටයිටල් එකේ ටැග් කී වර්ඩ්ස් තියෙනවා...