Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    එල පොස්ට් එක මචෝ. රේප් + :):) ඉන්දියන් ෆක් කිස්තාන් :eek: උන් කුනුකොල්ලෙට වැඩ කරන නිසා හරිහමන් ගානකට ඔපර් එකක් වත් යවන්න බැ අලුත් ඉන්දියන් එව්වොන්ට මොන වැඩේ කරත් 5$ :lol::lol::lol::lol::lol:

    Ela....Dan orders adui bn fb eke samahara un trick dannawa.....kiyan nehe bn :(:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :no::no:

    ඉන්දියන් පකිස්තාන් තියා Brazil, Indonesia වගේ ඒවත් මම මොනවා හරි කියල කැන්සල් කරලා දානවා. Sure නැති හින්ද. හැබැයි එක ඉන්දුනිශියන් buyer කෙනෙක් මට ටිප් එකකුත් දුන්න $10ක්ද කොහේදෝ. හොඳ එවුනුත් ඉන්නවා ඉතින් :)

    කොහොමත් ඕනෙම order එකක් ආපු ගමන් මම profile එක check කරලා බලනවා රට මොකක්ද, fiverr regiter වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද එහෙම කියල. Sure නෑ වගේ නම් කැන්සල් කරලා දානවා :)

    අවුල තියෙන්නේ සමහර ඉන්දියන් කාරයෝ ඉන්නවා US accounts හදාගෙන :frown:
    fiverr register wela thiyana kale balanne kohomada ban :rolleyes:

    අනිවා බන්.....මටත් ඕක උනා....උන් ලේසියෙක් 5 star දාන නෑ බන්:no::no::no:.....එකෙක් 4.5 එකක් දාලා ලොවෙත් දුක් වින්ද ඒක අයින් කරගන්න.....එදායින් පස්සේ උන් එක්ක වැඩ කරන් නෑ....එල එල...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ain karaganne kohomada ban matath eka kala kanniyek 4.5 deela gihin thawama thiyanawa eka ain wenne nae :baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    Buyer ගේ profile එකට ගියාම දකුණු පැත්තේ උඩම තියෙනවා Member since "______" කියල :yes:
    11.gif
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Apoo bn Adsense karanepa puluwan nam Forex or Fiverr karahan Laksha ganan hoyanna puluwan. Adsense Account eka kelawena awastha wedi bn. Mam nam Fiverr eken 450 $ Wage goda dagananwa maseta :nerd: Mam wedeta besse me post eka balala :) http://goo.gl/TpCrKQ
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Ahh ela machan thanks......Machan ubala gig ekak list karanna dannawada ? :(:(
    Ehema manual karanna method ekak danne na machooo

    පොඩ්ඩක් forums වල රවුමක් ගහපන්, google කරපන්. ඕව තමයි ඉතින් :)

    මම මෙන්න මේ thread එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. හැබැයි ඕකේ තියෙන දේවල් ඔක්කොම කරෙත් නෑ(review exchanges එහෙම කරේ නෑ මම) කියවල බලපන් නිදහසේ.
    http://www.blackhatworld.com/blackh...uthority-some-blackhat-tips-help-you-out.html

    මොනවත් දෙතුන් පාරක් කරලා වැරදුනා කියල අත අරින්න එපා. මමත් Adsense කරා. අවුරුදු දෙකකටම ඩොලර් 150ක් විතර තමයි හෙව්වේ :lol: එත් සම්පූර්ණයෙන් ඇත ඇරියේ නෑ. ආපහු හොයල බලල පටන් ගන්න ඕනේ පිළිවෙලට :)

    :yes::yes:
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මටත් fiverr account එකක් හදල gig දැම්මා එත් තාම එක ඕඩර් එකක් වත් නෑ.... එපා වෙලා ඉන්නේ .... මම කරන්නේ apps icon



    වැඩියෙන් ඕඩර් තියෙන්නේ මොන වගේ ඒවාටද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබේ යාලුවන්ට කියලා ගිග් දෙකක් තුනක් බයි කරගනින් , උන්ට කියලා හොඳ රීවිව් දෙකකුත් ලියාගන්න , හොඳ ඇහැ යන ප්‍රොෆයිල් පික්චර් එකක් යූස් කරන්න , එතකොට උඩට ඒවි ටග් ගාලා
     

    Dilshanrana

    Member
    Dec 27, 2015
    10
    0
    1
    Dambulla Town
    උබේ යාලුවන්ට කියලා ගිග් දෙකක් තුනක් බයි කරගනින් , උන්ට කියලා හොඳ රීවිව් දෙකකුත් ලියාගන්න , හොඳ ඇහැ යන ප්‍රොෆයිල් පික්චර් එකක් යූස් කරන්න , එතකොට උඩට ඒවි ටග් ගාලා

    :baffled::baffled::baffled: issaranm 1 Review Eka dammath enawane bn