Country wenas karala haduwot Accound eka limit wenawada machanla?
එල පොස්ට් එක මචෝ. රේප් +ඉන්දියන් ෆක් කිස්තාන්
උන් කුනුකොල්ලෙට වැඩ කරන නිසා හරිහමන් ගානකට ඔපර් එකක් වත් යවන්න බැ අලුත් ඉන්දියන් එව්වොන්ට මොන වැඩේ කරත් 5$
![]()


ane manda mama dan 3 years indan fiverr karanwa. a unata me mase thama mama wadiyenma hewwe..![]()
mamath ehema thama bn.eth samahara ewun denne na. wade supiri kiyala msg karanawa. no review
![]()


ane manda mama dan 3 years indan fiverr karanwa. a unata me mase thama mama wadiyenma hewwe..![]()


Meka nm hithaganna bee bn.....mama pm ekak demma poddak balapanko machan
තෝව තව කොටියෙක් කාපිය![]()




fiverr register wela thiyana kale balanne kohomada ban
ඉන්දියන් පකිස්තාන් තියා Brazil, Indonesia වගේ ඒවත් මම මොනවා හරි කියල කැන්සල් කරලා දානවා. Sure නැති හින්ද. හැබැයි එක ඉන්දුනිශියන් buyer කෙනෙක් මට ටිප් එකකුත් දුන්න $10ක්ද කොහේදෝ. හොඳ එවුනුත් ඉන්නවා ඉතින්
කොහොමත් ඕනෙම order එකක් ආපු ගමන් මම profile එක check කරලා බලනවා රට මොකක්ද, fiverr regiter වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද එහෙම කියල. Sure නෑ වගේ නම් කැන්සල් කරලා දානවා
අවුල තියෙන්නේ සමහර ඉන්දියන් කාරයෝ ඉන්නවා US accounts හදාගෙන![]()

අනිවා බන්.....මටත් ඕක උනා....උන් ලේසියෙක් 5 star දාන නෑ බන්.....එකෙක් 4.5 එකක් දාලා ලොවෙත් දුක් වින්ද ඒක අයින් කරගන්න.....එදායින් පස්සේ උන් එක්ක වැඩ කරන් නෑ....එල එල...
![]()
bump.

fiverr register wela thiyana kale balanne kohomada ban![]()

Buyer ගේ profile එකට ගියාම දකුණු පැත්තේ උඩම තියෙනවා Member since "______" කියල
Mam wedeta besse me post eka balala
http://goo.gl/TpCrKQ Ehema manual karanna method ekak danne na machoooAhh ela machan thanks......Machan ubala gig ekak list karanna dannawada ?![]()
පොඩ්ඩක් forums වල රවුමක් ගහපන්, google කරපන්. ඕව තමයි ඉතින්
මම මෙන්න මේ thread එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. හැබැයි ඕකේ තියෙන දේවල් ඔක්කොම කරෙත් නෑ(review exchanges එහෙම කරේ නෑ මම) කියවල බලපන් නිදහසේ.
http://www.blackhatworld.com/blackh...uthority-some-blackhat-tips-help-you-out.html
මොනවත් දෙතුන් පාරක් කරලා වැරදුනා කියල අත අරින්න එපා. මමත් Adsense කරා. අවුරුදු දෙකකටම ඩොලර් 150ක් විතර තමයි හෙව්වේඑත් සම්පූර්ණයෙන් ඇත ඇරියේ නෑ. ආපහු හොයල බලල පටන් ගන්න ඕනේ පිළිවෙලට
![]()


වැඩියෙන් ඕඩර් තියෙන්නේ මොන වගේ ඒවාටද?
Graphic design & seo thamai
උබේ යාලුවන්ට කියලා ගිග් දෙකක් තුනක් බයි කරගනින් , උන්ට කියලා හොඳ රීවිව් දෙකකුත් ලියාගන්න , හොඳ ඇහැ යන ප්‍රොෆයිල් පික්චර් එකක් යූස් කරන්න , එතකොට උඩට ඒවි ටග් ගාලා


issaranm 1 Review Eka dammath enawane bn