Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    උබේ යාලුවන්ට කියලා ගිග් දෙකක් තුනක් බයි කරගනින් , උන්ට කියලා හොඳ රීවිව් දෙකකුත් ලියාගන්න , හොඳ ඇහැ යන ප්‍රොෆයිල් පික්චර් එකක් යූස් කරන්න , එතකොට උඩට ඒවි ටග් ගාලා

    machan fiverr site eke mukuth aulak thienawada ?. delivery option eka function wenne na. "to do list" ekath empty ne ??
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    bump fivver math karanawa adurana ayia kenek kiyala dunne, masayak dekak wadiya fallow kare na, eka nisa poddak adu una, dan ayeth wada.
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    gig kochchara hodata dammath recomend list walata enne na ban.epa wenawa.ordersuth na..gig eka udata ganna tricks athi.eth kawruth ewa kiyanne na..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Mama Fiverr karala (accounts 4 kin,awurudu 6 di) kotiyak withara hewwa. Accounts okkoma ban kala. Den aluth account ekak open kala masa 3-4 kata kalin. Fake reviews 5 witharath gaththa. Eth Order 1 wath na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :no::no:

    ඉන්දියන් පකිස්තාන් තියා Brazil, Indonesia වගේ ඒවත් මම මොනවා හරි කියල කැන්සල් කරලා දානවා. Sure නැති හින්ද. හැබැයි එක ඉන්දුනිශියන් buyer කෙනෙක් මට ටිප් එකකුත් දුන්න $10ක්ද කොහේදෝ. හොඳ එවුනුත් ඉන්නවා ඉතින් :)

    කොහොමත් ඕනෙම order එකක් ආපු ගමන් මම profile එක check කරලා බලනවා රට මොකක්ද, fiverr regiter වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද එහෙම කියල. Sure නෑ වගේ නම් කැන්සල් කරලා දානවා :)

    අවුල තියෙන්නේ සමහර ඉන්දියන් කාරයෝ ඉන්නවා US accounts හදාගෙන :frown:

    Order එකක් Mutually Cancel කරහම එක අපේ සේල්ස් වලට බලපාන්නේ නැද්ද බන්? :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ මචං :)

    අඩේ සිරාවටම? මරුනේ ඔයි..මම මෙච්චර කල් හිතන් හිටියේ කැන්සල් කරන ඒවා බලපානවා කියලා..

    පෙරේදා මට ඔර්ඩර් එකක් ආව බ්ලැක් ඇමරිකන් කෙනෙක්ගෙන්..මේ යකා මගෙන් ඊමේල් ඇඩ්රස් එක ඉල්ලනවා..මම කිව්වා දෙන්න බැහැ කියලා, because it's against TOS of Fiverr කියලා..මූ ආපහු ඊමේල් ඇඩ්රස් එක ඉල්ලනවා..පස්සේ ෆයිවර් CS එකට ස්ක්රීන්ශෝට්ස් එක්කම සීන් එක දැම්ම..උන් කිව්වා කැන්සල් කරලා දෙන්නම් කියල..මම කිව්වා මගේ සේල්ස් වලට හානියක් වෙන්නේ නැත්තන් කැන්සල් කරලා දෙන්න කියල.. පිස්සු යක්කු බන් ඉන්නේ.. :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    අපෝ ඔව් බං එපා කරපු යක්කු ඉන්නවා :angry: සමහර වෙලාවට Fiverr CS එකෙන් අපිව test කරන්නත් ඔහොම messages එවනවා කියල මම අහල තියෙනවා :confused:

    Mutual Cancellations බලපාන්නේ නෑ මචන්. හැබැයි අනිත් cancellations ඔක්කොම වගේ බලපානවා :yes: :yes: ඒක නිසා මොකක් හරි අවුලක් තියෙනවනම් CS එකෙන් කැන්සල් කරන්න කලින් Mutual Cancellation request එකක් යවන එක නුවනට හුරුයි :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපෝ ඔව් බං එපා කරපු යක්කු ඉන්නවා :angry: සමහර වෙලාවට Fiverr CS එකෙන් අපිව test කරන්නත් ඔහොම messages එවනවා කියල මම අහල තියෙනවා :confused:

    Mutual Cancellations බලපාන්නේ නෑ මචන්. හැබැයි අනිත් cancellations ඔක්කොම වගේ බලපානවා :yes: :yes: ඒක නිසා මොකක් හරි අවුලක් තියෙනවනම් CS එකෙන් කැන්සල් කරන්න කලින් Mutual Cancellation request එකක් යවන එක නුවනට හුරුයි :yes:

    මචන් හැබැයි ෆයිවර් හෙල්ප් ආටිකල් එකක තිබුනා Mutual Cancellation අවුලක් වෙන්නේ නැත්තේ අපි cancellation එක request කරලා පැය 24 ක් ඇතුලත buyer විසින් cancellation එක අක්සේප්ට් කලොත් විතරයි කියල..

    What are the different kinds of cancellations?

    Fiverr Customer Support has detailed information about Fiverr’s cancellations policy. Here are some relevant details for sellers to be aware of:

    • Buyer Requested Cancellations:
    Buyers can request a cancellation if an order is Late. A buyer requested cancellation can have a negative impact on a seller’s business. This also leaves sellers in a position in which they might have already worked on a Gig that they now won’t receive payment for. For those reasons, this kind of cancellation should be avoided by sending your Gig on time.
    • Mutual Cancellations:
    This is one way to resolve an order that both parties can’t agree on. If one side requests and the other accepts within 24 hours, it does not impact the seller’s ratings.If a Buyer doesn’t respond within 2 days of a seller initiating a Mutual Cancellation, the Gig is automatically canceled.
    • Admin:
    If sellers and buyers don’t agree to mutual cancellation, then contacting Fiverr Customer Support is the next step.

    Source: Order Completion & Cancellations: Steps to Figuring it Out
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් හැබැයි ෆයිවර් හෙල්ප් ආටිකල් එකක තිබුනා Mutual Cancellation අවුලක් වෙන්නේ නැත්තේ අපි cancellation එක request කරලා පැය 24 ක් ඇතුලත buyer විසින් cancellation එක අක්සේප්ට් කලොත් විතරයි කියල..

    මේක නම් මම දැක්කෙත් අද. හැබැයි 24 hours වලින් පස්සේ affect වෙනවමයි කියලත් නෑ නේද? වෙලාවක CS එකෙන් අහල බලන්න ඕනේ. මම කැන්සල් කරපු හැම එකක්ම හැබැයි buyer accept කරලා තිබුන ටක් ගාල :yes:

    :lol: cancellation ration wedi wenawa. Cancellation ratio wedi weema orders adu weemata hethu wenawa.

    :no::no: Mutual Cancellations වලින් cancellation ratio එකට බලපෑමක් නෑ :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මේක නම් මම දැක්කෙත් අද. හැබැයි 24 hours වලින් පස්සේ affect වෙනවමයි කියලත් නෑ නේද? වෙලාවක CS එකෙන් අහල බලන්න ඕනේ. මම කැන්සල් කරපු හැම එකක්ම හැබැයි buyer accept කරලා තිබුන ටක් ගාල :yes:

    :no::no: Mutual Cancellations වලින් cancellation ratio එකට බලපෑමක් නෑ :no:

    ඔව් එහෙම කියල නම් නැහැ..හැබැයි ඉතින් පැය 24ත කලින් කැන්සල් කරොත් "අවුලක් නැහැ" කියල පැහැදිලිවම කියල තියෙනවා කියන්නේ, පැය 24 කට පස්සේ අවුලක් තියෙන්න පුළුවන් කියන එකනේ බන්.. :eek:

    Cancellation Ratio එකට Mutual Cancellations වල බලපෑමක් තියෙනවා බන් මම දන්නා විදියට නම්..සමහරවිට පැය 24 ට පස්සේ ඒවාට තමයි බලපෑම ඇත්තේ..මට මතක විදියට මම කැන්සල් කරපු හැම එකක්ම පැය 24 ට පස්සේ කැන්සල් කරපුව..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ඔව් එහෙම කියල නම් නැහැ..හැබැයි ඉතින් පැය 24ත කලින් කැන්සල් කරොත් "අවුලක් නැහැ" කියල පැහැදිලිවම කියල තියෙනවා කියන්නේ, පැය 24 කට පස්සේ අවුලක් තියෙන්න පුළුවන් කියන එකනේ බන්.. :eek:

    Cancellation Ratio එකට Mutual Cancellations වල බලපෑමක් තියෙනවා බන් මම දන්නා විදියට නම්..සමහරවිට පැය 24 ට පස්සේ ඒවාට තමයි බලපෑම ඇත්තේ..මට මතක විදියට මම කැන්සල් කරපු හැම එකක්ම පැය 24 ට පස්සේ කැන්සල් කරපුව..

    එහෙනම් පැය 24ට පස්සේ කැන්සල් වෙන ඒවගෙන් ඉකෙනවා ඇති :angry: හොඳ වෙලාවට දැනගත්තේ. Buyer accept කරන ඒවගෙන් නම් අවුලක් නෑ කියල sure මොකද මම දැනට orders 19ක් mutually කැන්සල් කරලා තියෙනවා එත් මගේ "Completion Rate" එක 100% :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙනම් පැය 24ට පස්සේ කැන්සල් වෙන ඒවගෙන් ඉකෙනවා ඇති :angry: හොඳ වෙලාවට දැනගත්තේ. Buyer accept කරන ඒවගෙන් නම් අවුලක් නෑ කියල sure මොකද මම දැනට orders 19ක් mutually කැන්සල් කරලා තියෙනවා එත් මගේ "Completion Rate" එක 100% :yes:

    :confused: :confused: උඹ කැන්සල් කරපු ඔක්කොම පැය 24කට කලින් නේද කරේ? මටත් මේ එක ඔර්ඩර් එකක් තියෙනවා බන් මල කරදරේ..දඟලගෙන කරා, එත් තාම හරි නැහැලු..මුන් revision ඉල්ලනවා, ඉල්ලනවා නම් මැසේජ් එකක් දැම්මහම රිප්ලයි කරපියකෝ..මුන් රිප්ලයි කරන්නෙත් නැහැ අන්තිමට ඔර්ඩර් එක ලේට් වෙනවා .. :sorry:

    හරි අසාධාරණයි බන් මේ ඔර්ඩර් එකක් මොඩිෆයි කරලා ඉල්ලුවහම ටයිම් එක ආපහු ස්ටාට් වෙන විදිය නම්..බයර් ආතල් එකේ දවස් දෙක තුනක් ඉඳල එනවා ඇවිල්ල රික්වෙස්ට් කරනවා..අන්තිමට එක පාරටම ඔර්ඩර් එක ලේට්.. :angry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    :confused: :confused: උඹ කැන්සල් කරපු ඔක්කොම පැය 24කට කලින් නේද කරේ? මටත් මේ එක ඔර්ඩර් එකක් තියෙනවා බන් මල කරදරේ..දඟලගෙන කරා, එත් තාම හරි නැහැලු..මුන් revision ඉල්ලනවා, ඉල්ලනවා නම් මැසේජ් එකක් දැම්මහම රිප්ලයි කරපියකෝ..මුන් රිප්ලයි කරන්නෙත් නැහැ අන්තිමට ඔර්ඩර් එක ලේට් වෙනවා .. :sorry:

    හරි අසාධාරණයි බන් මේ ඔර්ඩර් එකක් මොඩිෆයි කරලා ඉල්ලුවහම ටයිම් එක ආපහු ස්ටාට් වෙන විදිය නම්..බයර් ආතල් එකේ දවස් දෙක තුනක් ඉඳල එනවා ඇවිල්ල රික්වෙස්ට් කරනවා..අන්තිමට එක පාරටම ඔර්ඩර් එක ලේට්.. :angry:

    ඔව් :yes::yes:

    ඔව් බන් :angry: modifications ඉල්ලන එවුන්ට පින්සිද්ද වෙන්න මගේ "Delivered on Time" තියෙන්නේ 80% :(

    එකෙකුට revisions කරා මම මාස එක හමාරක් විතර තිස්සේ. ටිකක් ලොකු order එකක්. නැත්නම් කැන්සල් කරලා දාල නිකන් ඉන්නවා :angry: