Fiverr GiG වලට likes Collect ඔන කස්ටිය සෙටි වෙන්න..!!

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    Fiverr GiG වලට likes Collect ඔන කස්ටිය සෙටි වෙන්න..!!

    මං දන්නවා මේ thread එකට එන්නෙ අනිවාර්යෙන් fiverr කරන අයම තමා. මොකද, එයාලට විතරයි මේ වචන ටික තේරෙන්නෙ.:P:P

    ඉතින්, මන් කියන්නෙ මේකයි, අපි කවුරුත් fiverr orders ගන්න පුදුම ගේමක් දෙන්නේ කියලා..! මාත් එහෙමයි. ඉතිං අපි මෙහෙම තනි තනියේන් උත්සහ ගන්නවට වඩා කට්ටියම එකතු වෙලා මේ දේ කරමුද? අපි හැමෙගේම සාර්ථකත්වයට..! ;)

    fiverr gig collect කියන්නේ ගිග් එකක් up කරගන්න පුලුවන් fiverr එකෙන්ම දීපු හොඳ ක්‍රමයක්. ඉතින් අපි හැමෝම අපේ ගිග් මේ විදියට collect කරගත්තාම සාර්ථකත්වයේ ප්‍රතිපල වැඩි. ඉතිං, මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා ඔයාලත්..!!

    හැමෝටම ස්තූතියි...!!
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Gigs collect karata up wenne na machn, anika umbe link eka kawadawath lankawe ekek ta nam denne epa. ape ewun irisiyawata gigs order karala negative feedback denawa
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අම්මෝ ලංකාවේ උන් sure නැහැ. උබ ඔය දාලා තියෙන උබේ link එකත් දැන්ම අයින් කරගනින්.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Gigs collect karata up wenne na machn, anika umbe link eka kawadawath lankawe ekek ta nam denne epa. ape ewun irisiyawata gigs order karala negative feedback denawa

    අම්මෝ ලංකාවේ උන් sure නැහැ. උබ ඔය දාලා තියෙන උබේ link එකත් දැන්ම අයින් කරගනින්.

    :yes::yes::yes: :dull:
     
    Zeion

    Banned
    Aug 25, 2013
    16
    1
    0
    Link eka diyan hoda negative ekak dennam! lankawe un adanawa bun negative remove karanna kiyala :lol: mama sinhalen talk eka deela 5000 illuwa ekek gen. U baya wela 5000 dunna mata negative remove karanna kiyala. 5000 aran mama thawa loku neghative ekak dunna uta bada yanna :lol: