Fiverr GiG වලට likes Collect ඔන කස්ටිය සෙටි වෙන්න..!!
මං දන්නවා මේ thread එකට එන්නෙ අනිවාර්යෙන් fiverr කරන අයම තමා. මොකද, එයාලට විතරයි මේ වචන ටික තේරෙන්නෙ.

ඉතින්, මන් කියන්නෙ මේකයි, අපි කවුරුත් fiverr orders ගන්න පුදුම ගේමක් දෙන්නේ කියලා..! මාත් එහෙමයි. ඉතිං අපි මෙහෙම තනි තනියේන් උත්සහ ගන්නවට වඩා කට්ටියම එකතු වෙලා මේ දේ කරමුද? අපි හැමෙගේම සාර්ථකත්වයට..!
fiverr gig collect කියන්නේ ගිග් එකක් up කරගන්න පුලුවන් fiverr එකෙන්ම දීපු හොඳ ක්රමයක්. ඉතින් අපි හැමෝම අපේ ගිග් මේ විදියට collect කරගත්තාම සාර්ථකත්වයේ ප්රතිපල වැඩි. ඉතිං, මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා ඔයාලත්..!!
හැමෝටම ස්තූතියි...!!

Last edited:

mama sinhalen talk eka deela 5000 illuwa ekek gen. U baya wela 5000 dunna mata negative remove karanna kiyala. 5000 aran mama thawa loku neghative ekak dunna uta bada yanna