Fiverr Help එකක් ඕනෙ. Fiverr එකට එලියෙන් order එකක් ආවොත්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    kalin order කරපු එක්කෙනෙක්ගෙ relative කෙනෙක් මගෙන් service එක ගන්න ඕනෙ කියල fiverr message එකක් දාල තියනව. ඌ fiverr නෑලු.
    කොහොමද මම order එක ගන්නෙ?
    මම කලින් එලියෙන් orders අරන් නෑ.
    payments ගන්නෙ කෝමද?
    payments ගන්නෙ order එකට කලින්ද නැත්තන් deliver කරාමද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Never ever do that

    Enawa Nan fivver through Enna kiyahan. ( Meka ubama karala diyan )
    Msg, video call fivver through only.

    Orders 5/6k karala, trust worthy Nan eliyata Edina eka wenama kathawak.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    Never ever do that

    Enawa Nan fivver through Enna kiyahan. ( Meka ubama karala diyan )
    Msg, video call fivver through only.

    Orders 5/6k karala, trust worthy Nan eliyata Edina eka wenama kathawak.
    pora magen sites 2k hadagatta. & maintenance tikath karagannawa. dan msg ekak dala relative kiwwe uge dad lu. :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    relative fiverr na kiwwe.
    ඌට කියපන් ෆයිවරෙන් පිට වැඩ කලාම උඹේ අකවුන්ට් එකට කෙල වෙනව ඒක නිසා එයාට කියන්න කියල ෆයිවර් අකවුන්ට් එකක් හදාගෙන එන්න කියල.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ඌට කියපන් ෆයිවරෙන් පිට වැඩ කලාම උඹේ අකවුන්ට් එකට කෙල වෙනව ඒක නිසා එයාට කියන්න කියල ෆයිවර් අකවුන්ට් එකක් හදාගෙන එන්න කියල.
    හොඳමයි sir. :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මට ෆයිවරෙන් සෙට් වෙච්ච දෙවෙනි කස්ටමර් මගෙන් ඩිරෙක්ට්ම ඇහුවා වෙනම පෙ කරන්නම් පිටින් වැඩකරමුද කියලා. හැරෙන පරක්කුවට මම ඔකේ කරා. මාස හයක් විතර උ එක්කම වැඩ කරලා උ මට තායිලන්ඩ් වලට ටුවර් එකක් පවා සෙට් කරා. උබෙ වෙලාව තමයි ඉතින්.. මෙ දවස් වල බමෙර වැල්ලෙත් කැරකෙනවා වගෙ කියෙල හිතෙනවා නම් ඇදලා බලපන්.