Fiverr Help

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    .
    .
    .
    .
    .
    .

    මචන් බයර් කෙනෙක් මේල් එකක් එවලා තිබ්බා වැඩක් කරලා දෙන්න කියලා පේපැල් එකට සල්ලි දාන්නම් කියලා..Fiverr එකෙන් කරන එකට වඩා මෙහෙම කරන රිස්ක් එකක් තියෙනවද?..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    risk tamai machan. uta wade karala low resolution image ekak yawapan. salli damata pase full eka yawapan. wade poddak risk. anit eka fiverr eken email share karana epa. man danna taramin ehema karot account eka ban karanawa. image ekak widiyata hari email address yawapan.

    tawa dana katiya udau karai
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    සල්ලි මුලින් එවන්න කියපන්.
    මන්නම් වැඩ බාරගන්නේ නෑ සල්ලි නැතුව

    සල්ලි නම් මුලින් එව්වා..පෙපැල් එකට..ඒක නම් අව්ලක් නෑ..වැඩේ කරාට ෆස්සේ පෙපැල් කෙස් එකක් ඕපන් කරලා රීෆන්ඩ් ගන්න ඈයොත් ඉන්නවනෙ.. :rolleyes::rolleyes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    risk tamai machan. uta wade karala low resolution image ekak yawapan. salli damata pase full eka yawapan. wade poddak risk. anit eka fiverr eken email share karana epa. man danna taramin ehema karot account eka ban karanawa. image ekak widiyata hari email address yawapan.

    tawa dana katiya udau karai

    අඩෝ මන් යැව්වා බන් මෙන්න මෙහෙම jonsnow-gmail.com කියලා යැව්වේ..එහෙම යැව්වත් අව්ල්ද්ද? :baffled::baffled:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    u no nathin jon snov

    :yes::yes::yes::yes::P:P:P:P

    මොලේ පාවිච්චි කොලොත් රෙස්කි නෑ :yes::yes::yes:

    මං ෆීවර් එකට අලුත් බන්..තාම review තියෙන්නෙත් තුනයි..ෆිටින් වැඩේ කරන්න ගියාම අව්ල තියෙන්නේ,,review නැති වෙන ඒකනේ?? :dull:
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    Paypal ekata salli danna puluwannam ai fiverr eken order karanna bari uta.
    ekko u horek nathnam direct designer knk hoynwa.
    ube prfile eka hodata hadila thiyenwanam paypal eken ganin. maybe long term direct customer knk wei a buyer.
    but ube profile eke feedback echchara nathnm uba fiverr eken ganin. mokda ugen ena feedback eka watinwa.