Fiverr Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    කොරෝනා හින්දා වැඩත් ටිකක් අඩු හින්දා Fiver වැඩ පටන් ගන්න කියලා හැදුවේ බං. ඒත් Profile eka හදනකොට Profile picture 1ක අප්ලෝඩ් වෙන්නේ නෑනේ 370X540 - 300kb තියන ෆයිල් 1ක්. බ්‍රවුසර් මාරු කරලත් බැලුවා අප්ලෝඩ් වෙන්නේම නෑ. මොකක්ද බං මේකට කරන්න පුලුවන්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    300 danne print karaddi kochchara resolution wadi karath wedak na, image dimension wadi wena ekai wenne', monitor walata maximum 72 ganne
    72 දාලත් අප්ලෝඩ් කරා බං අප්ලෝඩ් වෙන්නේ නෑ නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    එතන දකුණු පැත්තෙ වීඩියෝ එකක් තියනවා බලන්න. ඒකෙ තියනව ෆොටෝ එකක් දාන විදිය