fiverr level 2 ගත්තම මොකද වෙන්නේ ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    fiverr level 2 ගත්තම මොකද වෙන්නේ ?

    fiverr level 2 ගත්තම ගේමක් නැතුව orders ගලාගෙන එනවා කියන කතාව ඇත්තද? experience තියෙන අය ඉන්නවද?
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    කවුද කියන්නේ එහෙම? මම level 2 උනේ දැන් අවුරුදු 4 කට විතර කලින්. 2011 හදපු account එකක්. 2012 දි level 2 උනාම තමා orders නැත්තටම නැති උනේ. දැන් මම fiverr කරන්නේ නෑ :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කවුද කියන්නේ එහෙම? මම level 2 උනේ දැන් අවුරුදු 4 කට විතර කලින්. 2011 හදපු account එකක්. 2012 දි level 2 උනාම තමා orders නැත්තටම නැති උනේ. දැන් මම fiverr කරන්නේ නෑ :yes:

    dan uba mokada karanne?
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    fiverr level 2 ගත්තම ගේමක් නැතුව orders ගලාගෙන එනවා කියන කතාව ඇත්තද? experience තියෙන අය ඉන්නවද?

    නෑ එහෙම වෙන්නෙ නෑ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සුද බන් මොකවත් වෙන්නෙ නෑ. ඔන්න ටොප් රේටඩ් උනොත් නං පොඩි චාන්ස් එකක් ඇති. ඒත් උනුත් ඉන්නව බන් බයර් රික්වෙස්ට් වලට ඇප්ලයි කර කර.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    machanla man thawa level 1 vath awith na eth mage eka gig ekak keywords valata 1 st page eke pennanawa thawa gigi ekak 3 rd page eke pennanawa. mata chance ekak thiyeida
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    machanla man thawa level 1 vath awith na eth mage eka gig ekak keywords valata 1 st page eke pennanawa thawa gigi ekak 3 rd page eke pennanawa. mata chance ekak thiyeida

    ලෙවෙල් නම් අදාලම නෑ ;) හරියට gig එක ලිස්ට් උනනන්ම් :) ටැග්ස් එහෙම හොදට දාපන්. banner 3 ත් creative දාපන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ona ekekuta Level 2 yanna puluwan dawasata payak Fiverr hitiyot.Ehema barinam uta emoney hariyanne na.Top Rated ara Orders 1000 paninakan level keeya unat maara kattak kanna ona. (me kiwwe mage danumata anuwa.GIG list karana secrets athi samaharawita.)
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Ona ekekuta Level 2 yanna puluwan dawasata payak Fiverr hitiyot.Ehema barinam uta emoney hariyanne na.Top Rated ara Orders 1000 paninakan level keeya unat maara kattak kanna ona. (me kiwwe mage danumata anuwa.GIG list karana secrets athi samaharawita.)

    orders enne nathuwa payak fiverr hitiyoth kohomada ban level 2 yanne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ෆයිවර් සම්බන්දව ගැටළු ටිකක් තියෙනවා.ඒවත් මේකෙම දැම්මට geeko ගේ විරුද්ධත්වයක් නැහැ කියලා හිතනවා.

    ශිංහලු මගේ ෆයිවර් එකවුන්ට් එකක් තියෙනවා 2013 නේදී හදපු.මම හැදුවට පස්සේන් පැත්ත පලාතකවත් ගියේ නෑ.දැන් මට උවමනයි ෆයිවර් එකේ වැඩ පටන් ගන්න.පාස්වර්ඩ් එහෙම තියෙනවා.දැන් මට තියෙන ප්‍රශ්න.

    1.මේකම යූස් කරන එක හොඳයිද?නැත්නම් අළුතින් එකක් හදාගන එක හොඳයිද?
    2.මේකේ මම දාපු ඩිස්ක්‍රිප්ශන් එකක් තියෙනවා.මම ඒ වැඩ කරන්නේ නෑ.මට ඒක අයින් කරගන්න ඕනි.කොහොමද ඒක අයින් කරගන්නේ?
    3.මට පුලුවන්.ඒ පැත්තේවැඩ ෆයිවර් එකේ තියෙනවද?
    4.කොහොමද වැඩ හොයාගන්නේ?