මචන් මගෙ පේ පැල් ක්‍රෙඩිට් කාඩ් එක එක්ස්පයර් වෙලා.මට දැන් අලුත් VCC එකක් ගන්න ඕනා.ඒත් ක්‍රමයක් නෑ.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට එකක් අරන් දෙන්න.මම ගිනුම වෙරිෆයිඩ් වුනාට පස්සෙ සල්ලි දෙන්නම්.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් පීඑම් කරන්න.
මගෙ එකවුන්ට් එක US.දැන් සල්ලි මාරු කරන්න බෑ.වෙරිෆයිඩ් කරන්නම ඕනා.ගිනුමෙ ඩොලර් 51 තියෙනවා.ඒක නිසා මේක ලොකු උදවුවක්.
අනික දැන් මම කරන්න ඕන VCC එකක් දාන එක නේද?
ඒකෙ මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා.මේ මොකක්ද මේ කියන්නෙ?
Billing Address
Enter the address where you receive billing statements for this card. In order to confirm your bank card number, the billing address must be the one displayed on your statements.
(Use this address as billing address)
(Enter a new address as billing address)
For your protection, we need to confirm your card's billing address.
The process normally takes about 30 seconds but may take longer during certain times of the day.