FIVERR LEVEL 2

Status
Not open for further replies.

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    මචන් ‍ෆිවර් පේපැල් ඇඩ්‍රස් එක මාරු කරන්න පුලුවන්ද?
    පලවෙනි විත්ඩ්‍රෝ එකෙන් පස්සෙ ආයි මාරු කරන්න බෑ නේද?
    පුලුවන්නම් ඒ කොහොමද?
    Puluwan ban

    profile>>>>settings
    giyama mehema penawa "Your profile is associated with a PayPal account. To change it clickhere" eken maru kala haki :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    මචන් මගෙ පේ පැල් ක්‍රෙඩිට් කාඩ් එක එක්ස්පයර් වෙලා.මට දැන් අලුත් VCC එකක් ගන්න ඕනා.ඒත් ක්‍රමයක් නෑ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට එකක් අරන් දෙන්න.මම ගිනුම වෙරිෆයිඩ් වුනාට පස්සෙ සල්ලි දෙන්නම්.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් පීඑම් කරන්න.

    මගෙ එකවුන්ට් එක US.දැන් සල්ලි මාරු කරන්න බෑ.වෙරිෆයිඩ් කරන්නම ඕනා.ගිනුමෙ ඩොලර් 51 තියෙනවා.ඒක නිසා මේක ලොකු උදවුවක්.

    අනික දැන් මම කරන්න ඕන VCC එකක් දාන එක නේද?

    ඒකෙ මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා.මේ මොකක්ද මේ කියන්නෙ?

    Billing Address
    Enter the address where you receive billing statements for this card. In order to confirm your bank card number, the billing address must be the one displayed on your statements.

    (Use this address as billing address)

    (Enter a new address as billing address)

    For your protection, we need to confirm your card's billing address.

    The process normally takes about 30 seconds but may take longer during certain times of the day.
     
    Last edited:

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    ai machanla me gig akak complete karala okkoma ok unamath
    Clearing $4 kiyala watene? gig akakata 5$ gewane nadda :shocked:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    ai machanla me gig akak complete karala okkoma ok unamath
    Clearing $4 kiyala watene? gig akakata 5$ gewane nadda :shocked:

    නැහැ බන් ඩොලර් 1 ක් ‍ෆිවර් තියාගෙන අපිට 4 යි දෙන්නෙ.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මචන් මගෙ පේ පැල් ක්‍රෙඩිට් කාඩ් එක එක්ස්පයර් වෙලා.මට දැන් අලුත් VCC එකක් ගන්න ඕනා.ඒත් ක්‍රමයක් නෑ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට එකක් අරන් දෙන්න.මම ගිනුම වෙරිෆයිඩ් වුනාට පස්සෙ සල්ලි දෙන්නම්.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් පීඑම් කරන්න.

    මගෙ එකවුන්ට් එක US.දැන් සල්ලි මාරු කරන්න බෑ.වෙරිෆයිඩ් කරන්නම ඕනා.ගිනුමෙ ඩොලර් 51 තියෙනවා.ඒක නිසා මේක ලොකු උදවුවක්.

    අනික දැන් මම කරන්න ඕන VCC එකක් දාන එක නේද?

    ඒකෙ මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා.මේ මොකක්ද මේ කියන්නෙ?

    Billing Address
    Enter the address where you receive billing statements for this card. In order to confirm your bank card number, the billing address must be the one displayed on your statements.

    (Use this address as billing address)

    (Enter a new address as billing address)

    For your protection, we need to confirm your card's billing address.

    The process normally takes about 30 seconds but may take longer during certain times of the day.

    Paypal nam lokuwata danne naha mama! habai oya un kiyala thiyenne ube card ekata ena bill eka ena address eka danna kiyala. Bill ekak hoya gena eka balan hariyatama type karapan machan. etha kota thathpara 30n un account eka unlock karanawalu.
     
    • Like
    Reactions: viraj kolla

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අතින් සල්ලි දෙන්නම් මට alert pay 50 විතර ගන්න ඕනේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    නැහැ බන් ඩොලර් 1 ක් ‍ෆිවර් තියාගෙන අපිට 4 යි දෙන්නෙ.
    එහෙමද..... ඈයි බන් උන් එච්චර කපාගනෙ? 1$ක්.....!!!
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Mama ada dawal nikamata wage register una fiverr eke! Pinterest bot eka gana gig ekak damma.. orders 19k kala paya 9ta... :) Wade narakama naha ne bun!

    image.jpg
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඔය order එක complete කරන්න උඹට මොනවද ඕනේ , ඒ වගේම කොච්චර කාලයක් යනවද කියලනේ අහන්නේ

    එකෙන් auto accounts හදනන් පුළුවන්
    social bookamrking , blog posting වගේ ඒවා ඖටෝ කර ගන්න පුළුවන්
    එකෙන් yahoo hotmail emails auto හදන්නත් පුළුවන්

    එත් ඕව වැඩි කලක් use කරනන් බැරි වෙයි
    අයෙත් google එක කෙලින්න හදනේ

    machan danatamath seo wala backlinks walin thibuna gain eka adu karala thiyenne. issara wage backlinks hadagena goda yanna ba. un value karanne quality ma links witharai. api me denawa wage directories, articles, wiki links, social bookmarking, web 2.0 walata no care.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ape kalindugayan kiwwa nisai me thread eka dakka nisai mamath nikan inna eke fiverr ekata bassa
    karanne web development
    sahena hondai dan masekata kittui dawasakata gigs 8~10 karanawa , itath wadiya enawa mama godak ewata ba kiyanawa welawa nathi nisa apita intern nisa dawasema office ekaka wada.
    me thread eke anith kattiyata help karana okkotama thanks :)
     
    • Like
    Reactions: TechMod

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ape kalindugayan kiwwa nisai me thread eka dakka nisai mamath nikan inna eke fiverr ekata bassa
    karanne web development
    sahena hondai dan masekata kittui dawasakata gigs 8~10 karanawa , itath wadiya enawa mama godak ewata ba kiyanawa welawa nathi nisa apita intern nisa dawasema office ekaka wada.
    me thread eke anith kattiyata help karana okkotama thanks :)

    ado ai bn uba fiverr patan gaththe dan api $ denne katada??? uba hoda na bn
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ape kalindugayan kiwwa nisai me thread eka dakka nisai mamath nikan inna eke fiverr ekata bassa
    karanne web development
    sahena hondai dan masekata kittui dawasakata gigs 8~10 karanawa , itath wadiya enawa mama godak ewata ba kiyanawa welawa nathi nisa apita intern nisa dawasema office ekaka wada.
    me thread eke anith kattiyata help karana okkotama thanks :)

    ela ela. Good luck machan.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    එහෙමද..... ඈයි බන් උන් එච්චර කපාගනෙ? 1$ක්.....!!!

    dollar eka Fiverr eke fee eka. unge service ekata. thawa 0.08$ kapenawa paypal ekata withdraw karanakota. apita eka gig ekakin labenne hariyatama 3.92$ witharai.
     
    Status
    Not open for further replies.