FIVERR LEVEL 2

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    :shocked:
    Aluth scene ekakda??

    :no: issara idanma un FEE aran ban. $10k withdraw karala balanna. Account ekata enne RS.650k wage. hari nam RS.1200+K wage enna one ne. e kiyanne ithiriwa FEE

    ow ow machan. eunath HNB ekata withdraw daddi awuruddata $5 FEE ewa kiyak yaida???

    paypal -> us bank withdraw free:D

    2zyftpg.png

    Ubala oya kiyanne pp eken danna $5 fee ekane. HNB eken nam kisi charge ekek ganne na.

    ow payonner eka labai bn balagena giyama.
    mokada pp eken HNB card ekata withdraw gannakota hama withdrawal ekatama $5 fee ekak gannawane.

    ithin pp eken payoneer us bank ekata withdrawal fee eka $0.
    but payoneer card eken ATM withdraw ekata $3.15.

    ehema balana kota PP-->> HNB vada PP-->> Payoneer labai
    $5 - $ 3.15 = $1.85 :D:D

    Payoneer Annual fee eka $30 thamai case eka. :rolleyes:

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    පේපැල් එකෙන් FEE එකත් එක්ක $15 ක් withdraw කරේ. එතකොට $10 ක් බෑන්ක් එන්න ඕනේ. $10x128 වැඩි කරොත් 1280LKR එන්න ඕනේ account එකට. තියෙන්නේ 650 ක්.
    ඒ කියන්නේ ඉතිරිවා ඔක්කොම බෑන්ක් එකේ fee වලට අඩු කර ගත්ත ඒවා.

    2zyftpg.png

    Ubata pissuda bn.. :no::no: HNB eken charge karanne na rupiyalak wath.
    Uba oka patalawa gena inne. mokada pp eke transaction wala penanne $5 fee eka nathuwa.

    ..................................................​
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    මට කිසි පැටලිල්ලක් වෙලා නෑ බන්. මටත් වෙන එකෙක් ඕක කිවා. මාත් උබ වගේ ඕක විස්වාස කරේ නෑ. ඊට පස්සේ ඩොලර් 15 ක් දාපු එකෙන්. බෑන්ක් එකට එන්න ඕනේ ඩොලර් 10 ට උන් ෆී අරන් ක්‍රෙඩිට් කරලා තිබ්බේ 650 හයි.
    600 ගණනක් උන් ගන්නවා බන් බෑන්ක් fee එක. මම කියන එක ෂුවර් නැත්තම් ඩොලර් 15 ක් විත්ද්‍රව් කරන්න.පේපැල් ෆී එක $5 ක් ගියාම.පේපැල් එකෙන් එතකොට ඩොලර් 10 ක් බෑන්ක් එකට එන්න ඕනේ එකෙන් account එකට ක්‍රෙඩිට් කරන්න 650 වගේ. පේපැල් විත්ද්‍රව් එකක් දල බලන්න
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Ubala oya kiyanne pp eken danna $5 fee ekane. HNB eken nam kisi charge ekek ganne na.

    ow payonner eka labai bn balagena giyama.

    mokada pp eken HNB card ekata withdraw gannakota hama withdrawal ekatama $5 fee ekak gannawane.

    ithin pp eken payoneer us bank ekata withdrawal fee eka $0.

    but payoneer card eken ATM withdraw ekata $3.15.

    ehema balana kota PP-->> HNB vada PP-->> Payoneer labai

    $5 - $ 3.15 = $1.85 :D:D

    Payoneer Annual fee eka $30 thamai case eka.
    :rolleyes:

    ..................................................​

    HNB එකෙ උන් 600 ගානක් ගන්නවා බන්. උබ පොඩි ගානක් $10 ක විත්ද්‍රව් එකක් කරලා බලන්න ෂුවර් නැත්තම්.
    ඔයා ලොකු ඩොලර් ප්‍රමාණයක් විත්ද්‍රව් කරන නිසා තමයි HNB fee පෙන්නේ නැත්තේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මට කිසි පැටලිල්ලක් වෙලා නෑ බන්. මටත් වෙන එකෙක් ඕක කිවා. මාත් උබ වගේ ඕක විස්වාස කරේ නෑ. ඊට පස්සේ ඩොලර් 15 ක් දාපු එකෙන්. බෑන්ක් එකට එන්න ඕනේ ඩොලර් 10 ට උන් ෆී අරන් ක්‍රෙඩිට් කරලා තිබ්බේ 650 හයි.
    600 ගණනක් උන් ගන්නවා බන් බෑන්ක් fee එක. මම කියන එක ෂුවර් නැත්තම් ඩොලර් 15 ක් විත්ද්‍රව් කරන්න.පේපැල් ෆී එක $5 ක් ගියාම.පේපැල් එකෙන් එතකොට ඩොලර් 10 ක් බෑන්ක් එකට එන්න ඕනේ එකෙන් account එකට ක්‍රෙඩිට් කරන්න 650 වගේ. පේපැල් විත්ද්‍රව් එකක් දල බලන්න

    2zyftpg.png

    Ubata kiuwa eka GEEK eke ekekda? :D:D
    ane machn mama danata 2 millions vada withdrawals aragena thiyenawa. thama eka dawasaka vath rupiyalak HNB eken charge karala nam na. :rofl::rofl:

    mama mulinma HNB ekata $20k damma...Paypal eken $5k gaththa..account ekata Rs 1983k da koheda awith thibba...HNB un salli ganne na ban...

    2zyftpg.png

    Ow bn. lasankandy ta mokak hari misunderstand eka thiyenwa. :rolleyes::rolleyes:
    naththam mokek hari ekek lanuwak dila. :P:P

    ..................................................​
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Ow bn. lasankandy ta mokak hari misunderstand eka thiyenwa. :rolleyes::rolleyes:
    naththam mokek hari ekek lanuwak dila. :P:P

    ..................................................​

    පුළුවන් නම් පේපැල් එකෙන් ඩොලර් 15 ක් විත්ද්‍රව් එකක් දල බලන්න මචන්. එතකොට ඔයාට තේරෙයි හ්න්බ් එකෙන් FEE එකක් ගන්නවා කියල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Ubata kiuwa eka GEEK eke ekekda? :D:D
    ane machn mama danata 2 millions vada withdrawals aragena thiyenawa. thama eka dawasaka vath rupiyalak HNB eken charge karala nam na. :rofl::rofl:

    ..................................................​

    මම geek සයිට් එකේ රෙජිස්ටර් වෙලා වත් නැ බන්.
    මම කියන එක ෂුවර් නැත්තම් විත්ද්‍රව් එකක් දල බලන්න. මම දාපු $15 විත්ද්‍රව් එකේ. පේපැල් එකෙන් ඩොලර් 5 ක fee එකක් ගියාට පස්සේ මට account එකට bank එකෙන් ක්‍රෙඩිට් කරලා තිබ්බේ රුපියල් 650 හයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පුළුවන් නම් පේපැල් එකෙන් ඩොලර් 15 ක් විත්ද්‍රව් එකක් දල බලන්න මචන්. එතකොට ඔයාට තේරෙයි හ්න්බ් එකෙන් FEE එකක් ගන්නවා කියල

    මම geek සයිට් එකේ රෙජිස්ටර් වෙලා වත් නැ බන්.
    මම කියන එක ෂුවර් නැත්තම් විත්ද්‍රව් එකක් දල බලන්න. මම දාපු $15 විත්ද්‍රව් එකේ. පේපැල් එකෙන් ඩොලර් 5 ක fee එකක් ගියාට පස්සේ මට account එකට bank එකෙන් ක්‍රෙඩිට් කරලා තිබ්බේ රුපියල් 650 හයි

    2zyftpg.png

    Ane kolla ehenam ube mokak hari case ekak.
    Mama 25th dapu withdrawal ekath 130.1 gane $$ ganata hariyata credit wela thibuna. ithin $15k dammath ekai $500k dammath ekai..
    ane manda.. thawa godak kattiya innwane bn withdraw karana.
    ehenam untath oyaa problem eka enna onene.. :rolleyes::rolleyes:

    ..................................................​
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...

    HNB salli ganne naa mai..:rofl::rofl::rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Ane kolla ehenam ube mokak hari case ekak.
    Mama 25th dapu withdrawal ekath 130.1 gane $$ ganata hariyata credit wela thibuna. ithin $15k dammath ekai $500k dammath ekai..
    ane manda.. thawa godak kattiya innwane bn withdraw karana.
    ehenam untath oyaa problem eka enna onene.. :rolleyes::rolleyes:

    ..................................................​

    130$ ,500$ වගේ විත්ද්‍රව් කරලා ක්‍රෙඩිට් වෙද්දී රුපියල් 600 ක් වගේ අඩුයි කියල හොයන්න බෑ නේ බන්.ලොකු ගානක් ක්‍රෙඩිට් වෙන හින්ද.
    එකයි මම , කිවේ $15ක් විත්ද්‍රව් කරලා චෙක් කරලා බලන්න කියලා.
    මම ගිය මාසේ තමා විත්ද්‍රව් එක දැම්මේ. සමහරවිට අලුතින් උන් fee ගන්න ගිය මාසේ ඉදන් පටන් ගත්තද දන්නේත් නෑ නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    130$ ,500$ වගේ විත්ද්‍රව් කරලා ක්‍රෙඩිට් වෙද්දී රුපියල් 600 ක් වගේ අඩුයි කියල හොයන්න බෑ නේ බන්.ලොකු ගානක් ක්‍රෙඩිට් වෙන හින්ද.
    එකයි මම , කිවේ $15ක් විත්ද්‍රව් කරලා චෙක් කරලා බලන්න කියලා.
    මම ගිය මාසේ තමා විත්ද්‍රව් එක දැම්මේ. සමහරවිට අලුතින් උන් fee ගන්න ගිය මාසේ ඉදන් පටන් ගත්තද දන්නේත් නෑ නේ.

    2zyftpg.png

    Ubata nam hodatama mol bn..
    mama 25 dapu withdrawal eka check kara uba kiyana nisama.
    rupiyalak vath adu na bn.. $1kata 130.1 gane ganata fund wela thiyenawa.:P:P
    uba kiyanwa vage 600k kapenawa nam eka hodata click wenwa bn.

    ..................................................​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    mehemai machan forex kiyanne risk ekak aragena karanna ooni wedak,mokada kochchara expert kenekuta unath awul yanna puluwan... uba salli daanakota eewage aasaawa atha arala thamai daanna ooni.... Market trend eka anuwa thamai eeka wisadenne.. Forex broker kenek widiyata AAAFX , AVAFX hondai but eyaalage account ekak open karanna $300k ooni... thawa easy-forex nam $25n puluwan...

    anik de thamai ZULU wala trade karanawa nam atleast $100 ka wath investmant ekak karanna wenawa..( podi ganan recomend karanna amaarui )

    Live account ekedith oya giyaa wagema register wenna yanakota middle step ekakadi broker wa select karanna denawa eeta passe Account number eka denna ooni....

    උඹ කීයක් ඉන්වෙස්ට් කලාද බන්.
    ඇයි අනිවා ඩොලර් 100 ක් වත් දාන්න කිවුවෙ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    mama karanne image cutting,watermak removal ehemane....
    me den dawas dekakata wage kalin ekkenek magen ahuwa msg ekak dala watermark remove karanna puluwanda kiyala...eyage regular guy vacation lu :P

    ithin man kiwwa hari ewanna balanna images tika kiyala....u ewwa 5k...ewage watermark remove karanawa kiyanne aniwa e hema ekakma individually order karanna oni....:D

    man kiwwa 5$ kiyatawath man oya 5 ma karanne nehe....ekakata 5$ gane order karanna kiyala....ita passe man ehuwa den oyage regular guy ooya wage 5k ma karanawada 5$ walata kiyala...u kiwwa owlu...:rofl:

    man kiwwa ehenan utama kiyala karaganna kiyala..:D

    ---------------------------------
    man kiyanna heduwe demand eka thiyagena weda karanna oni...thaman karana wede thamanta surenan buyer ta oni widiyata weda karann kiyala niyamayak nehene...thaman denaganna oni demand eka hadaganna...anika karanna beri weda baragannath honda nehe..karanna puluwan ewa sochchamata karannath honda nehe...wedea hetiyata awashya payment eka ganna oni...:)
     
    aniwa machan..nikan 2nd wela wada karanna oni na..un kiyana widiyata api natanna hoda na..ape thathve thiyaganna oni..ape wada walata saadaarana widiyata salli ganna oni..:D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    aniwa machan..nikan 2nd wela wada karanna oni na..un kiyana widiyata api natanna hoda na..ape thathve thiyaganna oni..ape wada walata saadaarana widiyata salli ganna oni..:D

    :yes::D
    samahara gon porawal innawa ban fiverr eke...man dekka search karaddi eka eka gig....unta business eththeth nehe rate welath nehe samahara aya...dala thiyenne pics 7ka watermark ain karannam...ekko pics 7 ka back transparent karannam kiyala...:D kochchara ganak kalath wedak nehene ban niyama quality eka denne nethnam...;)

    ehema gon title dana eunta ane manda....:baffled: ei ban back remove karana ekath difficult ewa thiyenawane ban...mun ewa mukuth hithanne nehe ohe danawa title eka...:D un nisa thamai e widiyata apen prashna karanne ei 5k karanne neththe kiyala 5$ walata...:D

    allanna oni ewage dekai panahe un newei...loku orders denna puluwan aya...:D
    ekiwwe photo graphers la ehema...iye ekkenek msg kala...eya eyage client gen ahala wisthara tika kiyannam kiwwe...:rolleyes: u kiwwa widiyata orders u mata dunnoth man nikanma level 2 walata yai...:lol: balamuko..:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Ubata nam hodatama mol bn..
    mama 25 dapu withdrawal eka check kara uba kiyana nisama.
    rupiyalak vath adu na bn.. $1kata 130.1 gane ganata fund wela thiyenawa.:P:P
    uba kiyanwa vage 600k kapenawa nam eka hodata click wenwa bn.

    ..................................................​

    ඔය කාර්ඩ් එක ආව දවස් වල ඉදන් මම විත්ද්‍රව් කරලා තියෙනවා බන්.
    ඔය කාර්ඩ් එක ගැන ඕනෙවට වඩා මම දන්නවා. උබට ෂුවර් නැත්තම් මට කරන්න දෙයක් නෑ බන්.:no:
    මට කියන්න තියෙන්නේ බන්. කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ කියල තමයි.
     
    Status
    Not open for further replies.