FIVERR LEVEL 2

Status
Not open for further replies.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    :yes::D
    samahara gon porawal innawa ban fiverr eke...man dekka search karaddi eka eka gig....unta business eththeth nehe rate welath nehe samahara aya...dala thiyenne pics 7ka watermark ain karannam...ekko pics 7 ka back transparent karannam kiyala...:D kochchara ganak kalath wedak nehene ban niyama quality eka denne nethnam...;)

    ehema gon title dana eunta ane manda....:baffled: ei ban back remove karana ekath difficult ewa thiyenawane ban...mun ewa mukuth hithanne nehe ohe danawa title eka...:D un nisa thamai e widiyata apen prashna karanne ei 5k karanne neththe kiyala 5$ walata...:D

    allanna oni ewage dekai panahe un newei...loku orders denna puluwan aya...:D
    ekiwwe photo graphers la ehema...iye ekkenek msg kala...eya eyage client gen ahala wisthara tika kiyannam kiwwe...:rolleyes: u kiwwa widiyata orders u mata dunnoth man nikanma level 2 walata yai...:lol: balamuko..:)


    mata ekek ewwa ugen issarahata orders oni nam uta psd denna lu hama ekema..mama kiwa mama hama buyer tama ekama widiyata thamai psd eka denne extras ekka kiyala..mata mala panne u eka kiyala thiyana widiyata..hariyata uge order nathuwa mat kelawei wage..:rofl::rofl:

    thava samahara logo hadana eun innava..5 logos for $5.. :rofl::rofl:...un maara experts wenna athi..hama logo ekatama concepts 5k hithanna...orders 10k awoth dawasata ? aiyo salli..
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    2zyftpg.png

    Ubata kiuwa eka GEEK eke ekekda? :D:D
    ane machn mama danata 2 millions vada withdrawals aragena thiyenawa. thama eka dawasaka vath rupiyalak HNB eken charge karala nam na. :rofl::rofl:

    ..................................................​

    Ube salli awada bun :rolleyes:
    HNB eken salli kapanne naha, api maru karaddi unta eka waasiyi
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    mata ekek ewwa ugen issarahata orders oni nam uta psd denna lu hama ekema..mama kiwa mama hama buyer tama ekama widiyata thamai psd eka denne extras ekka kiyala..mata mala panne u eka kiyala thiyana widiyata..hariyata uge order nathuwa mat kelawei wage..:rofl::rofl:

    thava samahara logo hadana eun innava..5 logos for $5.. :rofl::rofl:...un maara experts wenna athi..hama logo ekatama concepts 5k hithanna...orders 10k awoth dawasata ? aiyo salli..

    mamath 3 logos haduwa $5 ta :dull:
    Orders 30+ wage enawa dawasata :baffled:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ubata welawa thiyanawada ban? mamanam dawasata uparima 20k karai..ita wada nam ba..

    Ah mama a account eka sell kala ekekta :)
    A gothaya wada parakku karala anthimata uwa ban wela :P
    Mama nam dawasata ena serama karanawa machan :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ube salli awada bun :rolleyes:
    HNB eken salli kapanne naha, api maru karaddi unta eka waasiyi



    හවස බැංකුවට කතා කරා. මම හිතුව එක හරි උන් කිව බෑන්ක් එකේ fee එක අඩු කරලා ලු මට 650.10 ක් එවුවේ.:baffled:
    දැන් ඉතින් සැකයක් නෑ නේ. කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා. පේපැල් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. කිවාම වෙන තැනකට කෝල් එක මාරු කරයි.
    එයාගෙන් අහගන්න පුළුවන් මචන්
    .:D
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    හවස බැංකුවට කතා කරා. මම හිතුව එක හරි උන් කිව බෑන්ක් එකේ fee එක අඩු කරලා ලු මට 650.10 ක් එවුවේ.:baffled:
    දැන් ඉතින් සැකයක් නෑ නේ. කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා. පේපැල් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. කිවාම වෙන තැනකට කෝල් එක මාරු කරයි.
    එයාගෙන් අහගන්න පුළුවන්.

    Ehema nam machan seen eka wenna aththe ara uba kiwwa eka. api wadiyen ganna nisa podi gaanak kapunata meetar naha ne :baffled: Anika mama kawadawath ganan hadala balanneth naha bun.. ada idan wath owa tikak balanna ona :nerd:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ehema nam machan seen eka wenna aththe ara uba kiwwa eka. api wadiyen ganna nisa podi gaanak kapunata meetar naha ne :baffled: Anika mama kawadawath ganan hadala balanneth naha bun.. ada idan wath owa tikak balanna ona :nerd:


    :baffled: එක තමයි මචන්. පොඩි ගානක් දාපුවම තමා මීටර් වෙන්නේ...
    රුපියල් 600 කියන එක 10000 ක් වගේ එද්දී දැනෙන්නේ වත් නෑ නේ...
    වැඩි විස්තරයක් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා පේපැල් ප්‍රශ්නයක් කීවාම. කාර්ඩ් සෙන්ටර් එකෙන් වෙන තැනකට කෝල් එක යවනවා. එතනින් දැන ගන්න පුළුවනි :D
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    :baffled: එක තමයි මචන්. පොඩි ගානක් දාපුවම තමා මීටර් වෙන්නේ...
    රුපියල් 600 කියන එක 10000 ක් වගේ එද්දී දැනෙන්නේ වත් නෑ නේ...
    වැඩි විස්තරයක් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා පේපැල් ප්‍රශ්නයක් කීවාම. කාර්ඩ් සෙන්ටර් එකෙන් වෙන තැනකට කෝල් එක යවනවා. එතනින් දැන ගන්න පුළුවනි :D

    2zyftpg.png


    KK...
    Mata hariyatama kiyapan uba me kiyanne kawada withdrawal ekak ganada kiyala ??
    Uba me kiyanne 25 venida ta kalin ekak da ?? passe ekak da ?

    ..................................................​
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    130$ ,500$ වගේ විත්ද්‍රව් කරලා ක්‍රෙඩිට් වෙද්දී රුපියල් 600 ක් වගේ අඩුයි කියල හොයන්න බෑ නේ බන්.ලොකු ගානක් ක්‍රෙඩිට් වෙන හින්ද.
    එකයි මම , කිවේ $15ක් විත්ද්‍රව් කරලා චෙක් කරලා බලන්න කියලා.
    මම ගිය මාසේ තමා විත්ද්‍රව් එක දැම්මේ. සමහරවිට අලුතින් උන් fee ගන්න ගිය මාසේ ඉදන් පටන් ගත්තද දන්නේත් නෑ නේ.
    kalin nam fee ekak thibbe na machan 5$ paypal eken kapanawa arenna
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    kawda meke inne gogle search eke 1 page eke site ekak ena widiyata rank karanna danna?:D

    business godaaak thiyena kenek epa...ehema kenekuta aluthin bussiness oni nehene...:D
    wedea hariyata karana negi ena parapure kenekuta mage client kenek innawa set karala dennam...:D
    eyata onilu eyage pages rank karaganna...:)
    PM me ok...
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    kalin nam fee ekak thibbe na machan 5$ paypal eken kapanawa arenna

    Ow machan. mamath me muta kiuwe eka thamai.
    mage 25 dapu withdrawal ekath aulak na. kiyak wath adu wela thibune na. hari ganata thibuna. :D:D

    ..................................................​

    එළzzz!:D කවදාවත් ආපු නෑති speed එකකින් HNB money අද ඈවිල්ලා...:lol:
    AUG 2nd උදේ withdraw කරේ PP එකෙන්. TOTAL TIME(about) = 38 hours:cool:

    තව දෙයක් - මගෙත් මන් හිතන විදිහට කීයක්වත් HNB එකෙන් කපාගෙන නෑ.:nerd:
     
    Last edited:
    Status
    Not open for further replies.