FIVERR LEVEL 2

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mage 27 dapu eka thama na, ekai ahuwe :P

    mage gig ekata ekek kisima hethuwak nathuwa negative feedback ekak daala.
    mama customer service ekata kiuwama un kiuwa seller ta msg karala specific reason eka ahanna kiyala. reply kale naththan hours walin kiyanna kiyala.

    aru reply kale naththam customer service eken feedback eka ain karaida? gig eke delivery mokuth awulak na :oo:
    2zyftpg.png

    Oyageth monday / Tuesday hari evi. Dan system eka monday update wenne..

    ow machan. buyer reply kare naththam un remove karavi. baya wenna epa. habai buyer valid reason ekak dunoth nam remove karanne na.
    ehema unoth buyer ta refund ekak dila thamai remove kara ganna wenne.

    buyer ta reply karanna time eka dipan 2 days vage naththam c sup eke unta eka kiyala maga harinna puluwan.
    mokada godak welavata buyer ge feedback eka uge kamaththa vena deyak nisa.
    c sup feedback valata atha gahanawa adui.

    ..................................................​
     
    minuraanuruth

    Member
    May 30, 2011
    19
    1
    3
    www.huuwa.info
    ඕන්න යාලුවනේ මමත් අද ඉදන් මෙ ෆිවර් සෙල්ලමට සෙට් වෙනවා.මම මෙ thread එක මුල ඉදන්ම කියවගෙනම අවා.මොනව හරි අවුලක් අවොත් මම ඔයාලගෙන් අහනම්.මම දන්න දෙවල් මෙතන කියා දෙන්නම්.මෙතනට සෙට් වෙලා ඉන්න ගොඩක් හොද පොරවල් කියලා මට මෙක කියවගෙන එනකොටම තෙරුනා.
    මෙ ගැන කියාදෙන ඔයාලට බොහොම ස්තුතියි,..
    අද ඉදන් මම මගෙ Gig launch කරනවා.අවුලක් එහෙම අවොත් මට හෙල්ප් කරන්න හොදද?
    එහෙනම් මම ගිහින් එන්නම්.
    හැමොටම එහෙනම් gig orders වැහි වහින්න කියලා මම පාර්තනා කරනවා.
    ජය ශ්‍රි...!
    ෴෴෴෴෴
     
    • Like
    Reactions: lasankandy

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2zyftpg.png

    Oyageth monday / Tuesday hari evi. Dan system eka monday update wenne..

    ow machan. buyer reply kare naththam un remove karavi. baya wenna epa. habai buyer valid reason ekak dunoth nam remove karanne na.
    ehema unoth buyer ta refund ekak dila thamai remove kara ganna wenne.

    buyer ta reply karanna time eka dipan 2 days vage naththam c sup eke unta eka kiyala maga harinna puluwan.
    mokada godak welavata buyer ge feedback eka uge kamaththa vena deyak nisa.
    c sup feedback valata atha gahanawa adui.

    ..................................................​

    ela machn :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    ඕන්න යාලුවනේ මමත් අද ඉදන් මෙ ෆිවර් සෙල්ලමට සෙට් වෙනවා.මම මෙ thread එක මුල ඉදන්ම කියවගෙනම අවා.මොනව හරි අවුලක් අවොත් මම ඔයාලගෙන් අහනම්.මම දන්න දෙවල් මෙතන කියා දෙන්නම්.මෙතනට සෙට් වෙලා ඉන්න ගොඩක් හොද පොරවල් කියලා මට මෙක කියවගෙන එනකොටම තෙරුනා.
    මෙ ගැන කියාදෙන ඔයාලට බොහොම ස්තුතියි,..
    අද ඉදන් මම මගෙ Gig launch කරනවා.අවුලක් එහෙම අවොත් මට හෙල්ප් කරන්න හොදද?
    එහෙනම් මම ගිහින් එන්නම්.
    හැමොටම එහෙනම් gig orders වැහි වහින්න කියලා මම පාර්තනා කරනවා.
    ජය ශ්‍රි...!
    ෴෴෴෴෴

    එල මචන් උඹටත් ඕඩර්ස් වැසි වැසේවා.
    මට නම් වැසි තියා,වැහි බින්දුවක්වත් නෑ.:no::no::no:

    ඔයා මුල ඉඳන්ම කියෙවුවනම් මම ප්‍රශ්න පත්තරයක් බව දන්නවා ඇතිනේ.:D:D:D
    දන්න ඕනම දෙයක් කියලා දෙන්නම් යාළු.:yes::yes::yes:

    සුභ පැතුම්.:):):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් බෑන්ක් එකට අපි කියක් විත්ද්‍රව් කරත් බෑන්ක් එකෙන් අය කරන ගාන වෙනස් වෙන්නේ නෑ.:no:

    $15 ක් විත්ද්‍රව් කරලා චෙක් කරලා බලන්න ලොබයි වගේ නම් මට කරන්න දෙයක් නෑ බන්.:no: බෑන්ක් එකෙන් ම fee එක අය කරනවා කියනව නම් උබට නෑ කියන්න බෑ නේ බන්.:no:

    උදාහරණයක් විදිහට මේ විදිහට වත් තේරුම් ගන්න බලන්න

    HNB ATM එකෙන් රුපියක් 100 ක් ගත්තත් , රුපියල් 80,000 ක් ගත්තත් ATM fee එක රුපියක් 5 ක් යන එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ඒවගේ තමා. අපි විත්ද්‍රව් කරන ගාන කියක් උනත් උන්ට එක වැඩක් නෑ උන් උන්ගේ ගාස්තුව අඩු කරලා තමයි අපිට සල්ලි අකොඋන්ට් එකට දාන්නේ. ( උබ හිතන විදිහට හිතුවොත් එහෙනම් ATM එකෙන් 80,000 ක් ගත්තොත් රුපියල් 8000 ක් වත් ATM fee වෙයි)

    මම කියන්නේ $15 ට විතරක් රුපියල් 600 ක් ගන්නවා කියල නෙවයි $500 ක උපරිමයක් විත්ද්‍රව් කරත් 600 ක් උන් fee එක ගන්නවා. $15 ක් විත්ද්‍රව් කරාම රුපියල් 600 ක් ගිය එක හොදට පේනවා.

    $15 මෝඩ කතාව ඔයා තේරුම් අරන් තියෙන විදිහ මචන්.

    මම HNB debit කාර්ඩ් එක 2009 / 04 ඉදන් පාවිච්චි කරන්නේ ඔයා කාර්ඩ් එක ගැන
    ඕනේ තරම් මම දන්නවා බන්.

    අන්තිමට කියන්න තියෙන්නේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ කියලා.
    :D

    :lol:
    meka masekata uda indan damme nathnam kalin mehema ekak thibbe na
    mama 50$ unath withdraw karala thiyenawa issara
    hariyatama ganata labila thiyenawa 600 adu una nam 50$ kin sahena danenawa , mama hama withdraw ekakatama sarayak balanawa exchange rate ekata anuwa hariyata labilada kiyala , and labilath thiyenawa
    kisi deyak nomile enne na thamai , unta $ enne , $ ena eka unta wasiy.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    :lol:
    meka masekata uda indan damme nathnam kalin mehema ekak thibbe na
    mama 50$ unath withdraw karala thiyenawa issara
    hariyatama ganata labila thiyenawa 600 adu una nam 50$ kin sahena danenawa , mama hama withdraw ekakatama sarayak balanawa exchange rate ekata anuwa hariyata labilada kiyala , and labilath thiyenawa
    kisi deyak nomile enne na thamai , unta $ enne , $ ena eka unta wasiy.
    2zyftpg.png

    :D:D:D:D
    eth geetha lasankandy ochchara uda daa gena boruwak kiyanna oneth nane.
    ekko muta mokak hari varadi watahimak thiyenwa.
    ane manda ?? :rolleyes::rolleyes:

    ..................................................​
     
    minuraanuruth

    Member
    May 30, 2011
    19
    1
    3
    www.huuwa.info
    එල මචන් උඹටත් ඕඩර්ස් වැසි වැසේවා.
    මට නම් වැසි තියා,වැහි බින්දුවක්වත් නෑ.:no::no::no:

    ඔයා මුල ඉඳන්ම කියෙවුවනම් මම ප්‍රශ්න පත්තරයක් බව දන්නවා ඇතිනේ.:D:D:D
    දන්න ඕනම දෙයක් කියලා දෙන්නම් යාළු.:yes::yes::yes:

    සුභ පැතුම්.:):):)

    මම දැක්කා ඔයගේ ප්‍රශ්න.එවලින් මම ගොඩක් ඉගෙන ගත්තා.නැත්නම් මට තම්යි ඔය ප්‍රශ්න ටික අහන්න වෙන්නේ.:D:D:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png

    :D:D:D:D
    eth geetha lasankandy ochchara uda daa gena boruwak kiyanna oneth nane.
    ekko muta mokak hari varadi watahimak thiyenwa.
    ane manda ?? :rolleyes::rolleyes:

    ..................................................​
    bank eken waraddala or aluth seen ekak , balamu heta anidda mekata uttara labei , mamath damma withdraw wenna.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    2zyftpg.png

    25 dapu eka 31 awa machan.
    28 dapu $350 nam thama na. Monday/ Tuesday evi. :rolleyes::rolleyes:

    ..................................................​

    mchn mokak hari shop ekaka bill ekak card eken PAY karala balapn poddak. Mokada mama daapu withdrawal eka 38hours walin wage complete wela. Anika weekend eke...:)

    Mama card eken bill ekak pay karapu gamanma wage acc. ekata ewilla:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Ane ehema case 1k na lasankandy. :D:D
    Aththatama ubata one kamakuth nane bn apata boru kiya kiya inna. api meka poddak hoyala balamu.
    $15 withdraw karana eka boru wadak machan.monday unta poddak call ekak dala balamu.
    un 600k gannawa nam pattama patta chaa bn..
    mun apata inform karalawath nane eka gana.

    ..................................................​

    හරි හරි උබ සකයිප් ID එක මට දෙන්නකෝ. මම උබට මචන් account 2 ක පෙන්වන්නම්. එතකොට 2ම ෂුවර් නේ...:D

    කෝල් කරලා අහන්න කලින් කියන්න දෙයක් උනත් තියෙවිනේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    :D:D:D:D
    eth geetha lasankandy ochchara uda daa gena boruwak kiyanna oneth nane.
    ekko muta mokak hari varadi watahimak thiyenwa.
    ane manda ?? :rolleyes::rolleyes:

    ..................................................​

    එහෙනම් බැංකුවේ උන් උබලා ඔක්කොලාම මාරු කරපු ඒවාට මගෙන් ගාන අය කරගෙන වත් ද? :oo::oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    bank eken waraddala or aluth seen ekak , balamu heta anidda mekata uttara labei , mamath damma withdraw wenna.

    අලුත් සින් එකක් වෙන්න බැයිද බන් අර සල්ලි වගෙයක් හැමෝගෙම හෝල්ඩ් උනේ??? අන්න එදයින් පසුව දාපු එකක්
    :nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    :D:D:D:D
    eth geetha lasankandy ochchara uda daa gena boruwak kiyanna oneth nane.
    ekko muta mokak hari varadi watahimak thiyenwa.
    ane manda ?? :rolleyes::rolleyes:

    ..................................................​

    ඔව් බන් මම මොකටද බන් බොරු කියන්නේ...:rolleyes: මම හිතුවේ ඔක්කොලගේනම් අඩු වෙනවා ඇති දන්නේ නැතිව කියල.:dull:

    බලද්දී කාටවත් අඩුවෙලා නෑ නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව...:angry:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මමත් එක එක ගිග් හැදුවා බං. තාම එකක් වත සෙට් වුනේ නැහැ.:no::no::no::(:(:( එකෙක් වැරදිලා එකක් ඕඩර් කල. එච්චරමයි වුනේ. :baffled::baffled::baffled::baffled: මට උදව් කරන්නකෝ. මම දාපු ඒවා එච්චර හොඳ නැද්ද දන්නේ නැහැ. ගීග් වලට මොනවා හරි අයිඩියා ටිකක් දෙනවද කව්රුහරි. ලොකු උදව්වක් වගේම ලොකු පිනක්. :D:D:D:D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    මමත් එක එක ගිග් හැදුවා බං. තාම එකක් වත සෙට් වුනේ නැහැ.:no::no::no::(:(:( එකෙක් වැරදිලා එකක් ඕඩර් කල. එච්චරමයි වුනේ. :baffled::baffled::baffled::baffled: මට උදව් කරන්නකෝ. මම දාපු ඒවා එච්චර හොඳ නැද්ද දන්නේ නැහැ. ගීග් වලට මොනවා හරි අයිඩියා ටිකක් දෙනවද කව්රුහරි. ලොකු උදව්වක් වගේම ලොකු පිනක්. :D:D:D:D

    profile link eka pm karanna....man puluwan widiyata udaw karannam...:yes:
     
    • Like
    Reactions: bloomberg
    Status
    Not open for further replies.